SLT උද්දික පුතාලගෙ පුක පලන්න ඕනෙ.රව්ටර් වැඩ නෑ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දවසක් පරක්කු උනොත් ලයින් ඩිස්කනෙක්ට්.හුත්ත ෆෝන් එකටයි රව්ටර් එකටයි සිග්නල් නෑ.රව්ටර් එක no internet .

    ඩයලොග් නම් අව්ලක් නෑ.හදිසියකට කෝල් එකක් ගන්නෙ කොහොමද කියහන්කො
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනයේ සේවකයෙන් මේ වෙලාවේ අධික වාර්තාවේ ගංවතුරට අහුවෙලා ඉන්නේ.

    අනික මේක අපි කවුරුත් බලාපොරොත්තු වුනේ නැති අපි ජීවිතයටවත් අහපු නැති අනතුරුදායක අවස්ථාවක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඩයලොග් උද්දික පුතාලගෙ රවුටරේටත් උදේ ඉඳලා සිග්නල් නෑ, ඒකට මොකද අපදා සහන කීලා 10GB නම් දුන්නා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,236
    113
    අපිට ඒකේ අනිත් පැත්ත. ඩයලොග් නැත්තටම නෑ. ටොලිකොම් ලාවට තියනවා. ෆයිබර් කනෙක්ෂන් එකෙන් කර ගන්න පුළුවන් මේ වගේ මැසේජ් එකක් දාන එක තමයි. මොනවා කරන්නද බං. උනුත් මිනිස්සුනේ. යටිතල පහසුකම් වලට කෙල වෙලා ඇත්තේ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    WhatsApp Image 2025-11-29 at 15.32.07_1f736858.jpg

    WhatsApp Image 2025-11-29 at 15.32.10_f4d28d5a.jpg
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,064
    584
    113
    Siri Baijan

    දවසක් පරක්කු උනොත් ලයින් ඩිස්කනෙක්ට්.හුත්ත ෆෝන් එකටයි රව්ටර් එකටයි සිග්නල් නෑ.රව්ටර් එක no internet .

    ඩයලොග් නම් අව්ලක් නෑ.හදිසියකට කෝල් එකක් ගන්නෙ කොහොමද කියහන්කො
    හරි යකෝ උන් හදන්න එන්න ඕනෙ පැමිණිල්ල දාලා. රවුටරේට සිග්නල් නැත්තේ බිල් ගෙවලා නැති හින්දා නෙවෙයි ගහක අත්තක් කඩන් වැටිලා ඇති. ඒකට ප්‍රී පේඩ් රවුටරය ක් ගනින්.
    ------ Post added on Nov 30, 2025 at 8:31 AM
     
    Last edited: