SLT උන් වරෙව්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    බිල කීයක් ආවත් 600kbps වලට වඩා download speed යන්නේ නෑ. :rofl:

    30% වගේ add කරලා බලන්න. දැන් යන tax rate එක දන්නේ නෑ
    :confused:


    ADSL ... Copper Line


    8252589786.png
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ඕකට පස්සේ පැකේජ් එක මම ගත්තේ. පියෝටිවී, ටෙලිෆෝන්, ඉන්ටනෙට් සේරම එක්ස්ට්‍රා ජිබි නැතුව 4,600ක් එනවා.