SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    youtube එකට log වෙලා account settings වල playback වලට පලයන්..

    https://www.youtube.com/account_playback

    ගිහින් I have a slow connection. Never play higher-quality video කියන එක select කරල save කරල තියපන්.. අක්කද කව්ද youtubeබලද්දී 720/1080 වලින් play වෙන්නෙ නෑ එතකොට..
    360 තමයි play වෙන්නෙ..

    C0bY2Mm.png
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    buffer vena eka navaththaganna bari una bn thama:(:(:(
    mona magula kalath buffer veddi kadagena yanava
    papuva hooooooooos gala yanava bn :baffled:

    මචන් youtube එකට උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. ඊට පස්සේ youtube සෙටින්ග්ස් වලට පලයන්. එකේ playback වල මේක තෝරහන් I have a slow connection. Never play higher-quality video. පොඩි සහනයක් ලැබෙයි උබට. හැබැයි දිගටම ලොග් වෙලා ඉන්න ඕනිද කොහෙද වීඩියෝ බලද්දී.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    youtube එකට log වෙලා account settings වල playback වලට පලයන්..

    https://www.youtube.com/account_playback

    ගිහින් I have a slow connection. Never play higher-quality video කියන එක select කරල save කරල තියපන්.. අක්කද කව්ද youtubeබලද්දී 720/1080 වලින් play වෙන්නෙ නෑ එතකොට..
    360 තමයි play වෙන්නෙ..

    C0bY2Mm.png

    මේ තියෙන්නේ.... මට ඕක කරන්න කලින් මීටර් උන් නෑ බන්. මන් හිතුවේ android වලට වැඩ නැතුව ඇති කියල.
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    youtube එකට log වෙලා account settings වල playback වලට පලයන්..

    https://www.youtube.com/account_playback

    ගිහින් I have a slow connection. Never play higher-quality video කියන එක select කරල save කරල තියපන්.. අක්කද කව්ද youtubeබලද්දී 720/1080 වලින් play වෙන්නෙ නෑ එතකොට..
    360 තමයි play වෙන්නෙ..

    C0bY2Mm.png
    ඒක හරියන්නත් නැ බන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    ඒක හරියන්නත් නැ බන්

    ඕකෙන් වෙන්නේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා තියන එව්වගේ youtube වීඩියෝ කොලිටි එක අඩු ගානකට හදන එක විතරයි බන්. සචියා කියල තියෙන්නේ, ඒ ගානට අඩු වෙනවා ඔටෝම වීඩියෝ කොලිටිය.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් youtube එකට උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. ඊට පස්සේ youtube සෙටින්ග්ස් වලට පලයන්. එකේ playback වල මේක තෝරහන් I have a slow connection. Never play higher-quality video. පොඩි සහනයක් ලැබෙයි උබට. හැබැයි දිගටම ලොග් වෙලා ඉන්න ඕනිද කොහෙද වීඩියෝ බලද්දී.
    :D
    ova mage karala bn thibbe.dan thiyenavada danna habai.mn kelinma video eka aduma karanava bn page eka load una gamanma
    youtube eke ehema kalata anith site vala ehema pixel adu karanna nane bn:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    :D
    ova mage karala bn thibbe.dan thiyenavada danna habai.mn kelinma video eka aduma karanava bn page eka load una gamanma
    youtube eke ehema kalata anith site vala ehema pixel adu karanna nane bn:(

    උබේ pc එක විතර නම් තියෙන්නේ නෙට්ලිමිටර් දාගනින් බන්. වෙන ඔප්ෂන් එකක් නෑ.