SLT එකට විරෝධය පලකරමු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අද සඳුදා.. ආයෙ දාමු Social Media වල. කොහොම හරි ගන්න ඕන මේ ඩේටා වැඩිවීම. අතාරින්න හොඳ නෑ කොල්ලනේ. Twitter වල දාද්දි #SriLanka #lka #lk ටැග්ස් ටිකත් අනිවා දාන්න. ඒවට රෙස්පොන්ඩ් කරන බොට්ලා ආයෙ රීට්වීට් කරනවා.

    තව ඒ වගේ දන්න දන්න බොට්ලගෙ Hash ටැග්ස් එක්ක දාන්න. එතකොට පැතිරෙනවනේ.
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    9fJ7RJu.png
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හොරු වෙන්නේ කොහොමද? උන්ට (පෝස්ට් පේඩ් උන්ට) ටැක්ස් එක අඩු කලාට බලපෑමක් නෑ. ටැක්ස් එක ගහන්නේ ප්‍රේපේඩ් ව්ගේ නෙමෙයි.

    ....


    ඔය ඔක්කොම හරි කියමුකො. නමුත් මංගල සමරවීර කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්චාවෙදි කිව්වා සියලුම ISP ලා එකඟ වෙලා තියෙනවා කියලා 10% දත්ත වැඩිවීමට. සහ සැප්තැම්බර් 1 සිට සියලුම ISP ලාගේ Connection වල බෑන්ඩ්විත් 10% වැඩිකරන බව කීවා. ඒක රජයේ තීරණය. ඒක SLT ක්‍රියාත්මක නොකිරීමයි ප්‍රශ්නය.

    ඒ වගේම SLT එකෙන් විමසද්දි කීවා ඔවුන් 10% වැඩිකිරීම ලබාදෙන බව. නමුත් නියමිත විදිහට නම් ඒ වැඩිවීම සැප්තැම්බර් 1 සිට වෙන්න ඕන. ඒක නොවීමටයි අපි විරුද්ධ විය යුත්තෙ.


    adanne nathuwa hitapan ban:P un me month eke increse karai.

    Tax adu wechcha eka postpaid ISP lata balapamak na ban. un kohomath tax gahanne outside of package value. poddak bill eka balapan telecom eke.
    ubata khomath bill eke tax adu karala enne.



    mangala samaraweera kiyanne, connection between tax & data bundle. but there is no connection for post paid customers. poddak ahala balapan uu kiyana kathawa. uu kiyanna hadanne, Tax 10% adu kala nisa, data 10% wadi wenawa kiyala. true for prepaid.


    Sri Lankan telecommunication industry is a highly competitive market, so there will be an increase for post paid customers. don't worry you'll get that within this month. I don't see a problem if they added those extra Gb in 01st of September or middle of SEP. but not end of the SEP.
    I was waiting for this since the last February because of this http://slt.lk/en/content/slt-partne...rtium-completes-matchless-subsea-cable-system
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43

    අපි මේකට අපේ ජනතා බලය පෙන්නන්න ඕන හෙට හවස 4 ට කොටුව station එක ලගට එන්න අඛණ්ඩ උපවාසයක් සමග මාරාන්තික ජනතා සටනක් අපි පටන් ගමු ,


    " slt හොර data කඩේ වහා අකුලාගනු "

    sahodarawaruni me satana obeth apeth idiri parapura wenuwen. :shocked::shocked: