SLT එකෙන් අපිට දෙන්නෙ static IP ද?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    SLT එකෙන් අපිට දෙන්නෙ static IP ද?

    මචන් මට stackoverflow account එකක් තියනවා. මේ ලගදි මගෙ මෝඩ වෑඩක් නිසා ඒක බ්ලොක් උනා questions post කරන්න විතරක්. ඉතින් මගෙ computer එකෙන් තව account 2ක් හදල ඒවගෙන් යන්න බෑලුවත් ඒවත් එ විදිහටම බ්ලොක්.පස්සෙ මම දෑනගත්තෙ එයලා බ්ලොක් කරන්නෙ IP address එකෙන්ම කියලා.

    ඒත් මචන් මම දන්න විදිහට SLT එකෙන් අපිට Static IP දෙන්නෙ නෑ. DHCP POOL එකකින් තම ඩෙන්නෙ. එතකොට අපේ IP දවසින් දවස change වෙනව වගේම IP Location එක විදිහට එන්නෙත් කොලඹ .

    එතකොට stackoverflow එක මාව track kale කොහොමද? මේක පොඩ්ඩක් දන්නෙ කෙනෙක් explain කරල දෙනවද??



    මගෙ connection එක SLT family 35gb පෑකේජ් එක
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Users ලව Track කරන්නේ IP එකෙන්ම විතරක් නෙවෙයි
    Cookies වලින්, Season එකෙන්, IP එකෙන්, JavaApplet එකක් තියෙනවා නම් Browser එකේ Plugins ,user agent වගේ ඔක්කොම analyze කරලා ඒකට තනි number එකක් දීලා ඒකෙන්. කෝකටත් Cookies clear කරලා, Router එක Off On කරලා වෙන Email එකකින් හදලා බලන්න එතකොට වැඩ කරයි.
     
    • Like
    Reactions: nipun.max

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Cookies walin thama godak welawata.

    IP eka wenas unath range ekak thiye mn hithanne. A hinda hoya ganna puluwan athi
     
    • Like
    Reactions: nipun.max

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Users ලව Track කරන්නේ IP එකෙන්ම විතරක් නෙවෙයි
    Cookies වලින්, Season එකෙන්, IP එකෙන්, JavaApplet එකක් තියෙනවා නම් Browser එකේ Plugins ,user agent වගේ ඔක්කොම analyze කරලා ඒකට තනි number එකක් දීලා ඒකෙන්. කෝකටත් Cookies clear කරලා, Router එක Off On කරලා වෙන Email එකකින් හදලා බලන්න එතකොට වැඩ කරයි.


    thanks rep++ හරි එතකොට sure එකටම SLT එකෙන් අපේ IP change වෙනව නේද daily?
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Thanks machan rep++ .ewa clear karanna puluwan da ?

    ඔව්
    Firefox නම්

    Option ගිහින්.
    stack කියලා ගහලා එන ඒවා select කරගෙන ගිහින් DELETE key එක ඔබන්න නැත්නම් යටින් තියෙන Remove Cookie button click කරන්න.




    dr00KMd.png



    Chrome නම්

    Address bar එකේ ගහන්න
    chrome://settings/cookies ඊට පස්සේ
    stack කියලා ගහලා එන ඒවා DELETE Key එකෙන් Clean කරගෙන යන්න.
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Chrome වලදි ලේසිම ක්‍රමය මේක මොකද chrome වලදි browser එකේ locally data store කරගන්නවා එක්ක එතකොට එවාත් delete කරන්න පුලුවන් මේකෙන්.

    chrome://settings/clearBrowserData

    QmzsqAM.png
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඔව්
    Firefox නම්

    Option ගිහින්.
    stack කියලා ගහලා එන ඒවා select කරගෙන ගිහින් DELETE key එක ඔබන්න නැත්නම් යටින් තියෙන Remove Cookie button click කරන්න.




    dr00KMd.png



    Chrome නම්

    Address bar එකේ ගහන්න
    chrome://settings/cookies ඊට පස්සේ
    stack කියලා ගහලා එන ඒවා DELETE Key එකෙන් Clean කරගෙන යන්න.

    Thanks a lot machan
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    na machan ube ip eka matath thiyenna puluwan.. un karanne 1ka public ip ekak ports walata kadanawa.. mona kalath ube hama deyakma unge monitor wenawa...