මට දවස් බාගයක් දුවන්න බෑ ඕකෙන්.![]()
![]()
යූටියුබ් නන් 720p ~ 1080p. docker, data set වලට එහෙම තව ටිකක් යනව ඇති. ඒ ඇරුනම ගෙදර අනික් අයත් ඕක යූස් කරනව. දවසට 10GB වගේ යනව ඇවරේජ්එච්චර වීඩියෝ බලන්නෙ මොනවද
You have reached 95% of Total Volume. Now obtain Extra GBs with LOWEST DATA Rates. 1-4GB Rs.100, above 5GB Rs.85, above 20GB Rs.75. Login in to https://internetvas.slt.lk or call 0112 121212 self-service or 1212 or use SLT self-care app
යකෝ තාම මාසෙන් බාගයක් ගියේ නෑනේ,. උඹේ මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ..මටත් SLT එකෙන් email එකක් ඇවිත් තිබුණා අද
![]()
මගේ 16 න් මාසේ පටන්ගන්නේ. මේ අන්තිමට රිම් එකෙන් යන දවස් ටික, ඒකයි data නැත්තේ. හැබැයි YouTube 5GB නම් තවම හම්බවුණේ නෑයකෝ තාම මාසෙන් බාගයක් ගියේ නෑනේ,. උඹේ මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ..![]()

යූටියුබ් 5ජීබී මොකක්දමගේ 16 න් මාසේ පටන්ගන්නේ. මේ අන්තිමට රිම් එකෙන් යන දවස් ටික, ඒකයි data නැත්තේ. හැබැයි YouTube 5GB නම් තවම හම්බවුණේ නෑ![]()
බොලාගේ මේ thread එකේ දාලා තියෙන්නෙ. SLT එකෙන් අවුරුද්දට තෑගී දීලා කියලායූටියුබ් 5ජීබී මොකක්ද