SLT එකෙන් අවුරුද්දට තෑගී දීලා.. 😍

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Youtube 5GB has been added to your account. Thank you for being with SLT

    මටත් email එක ඇවිත් තිබුන.. 5 GB add karala තිබුන
     
    • Love
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,254
    113
    එච්චර වීඩියෝ බලන්නෙ මොනවද
    යූටියුබ් නන් 720p ~ 1080p. docker, data set වලට එහෙම තව ටිකක් යනව ඇති. ඒ ඇරුනම ගෙදර අනික් අයත් ඕක යූස් කරනව. දවසට 10GB වගේ යනව ඇවරේජ්
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මටත් SLT එකෙන් email එකක් ඇවිත් තිබුණා අද 😍
    You have reached 95% of Total Volume. Now obtain Extra GBs with LOWEST DATA Rates. 1-4GB Rs.100, above 5GB Rs.85, above 20GB Rs.75. Login in to https://internetvas.slt.lk or call 0112 121212 self-service or 1212 or use SLT self-care app
    🥲
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1618289589748.png


    bambuwa thamai
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    යකෝ තාම මාසෙන් බාගයක් ගියේ නෑනේ,. උඹේ මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ.. 😱
    මගේ 16 න් මාසේ පටන්ගන්නේ. මේ අන්තිමට රිම් එකෙන් යන දවස් ටික, ඒකයි data නැත්තේ. හැබැයි YouTube 5GB නම් තවම හම්බවුණේ නෑ :no:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මගේ 16 න් මාසේ පටන්ගන්නේ. මේ අන්තිමට රිම් එකෙන් යන දවස් ටික, ඒකයි data නැත්තේ. හැබැයි YouTube 5GB නම් තවම හම්බවුණේ නෑ :no:
    යූටියුබ් 5ජීබී මොකක්ද