හෝමාගම BRANCH එකට CALL 10 ගත්තා. එකෙක් ඉස්සුවෙ නෑ. අද වැස්සෙත් නැ. FIBER ත් නෑ.
බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව1 week වගේ ඉවසල හිටපන්
කට අල්ලපන්කො පොඩ්ඩක් කටට දෙන්න
ඉතින් අපිට මොකද කරන්න කියන්නේ http
ඔNew connection da ?
Kochara dawas da request karala ??ඔ
------ Post added on Nov 28, 2024 at 7:18 PM

Tuesday වැස්ස නිසා ඉවසුවා අද පෑයුවාKochara dawas da request karala ??
mata nam connection eka request karala eelaga dawase ma connection eka dunna
eda dawasema SLT eken awilla location baluwa
eelaga dawase hai karana un aawa (Nugegoda Branch)
happened 2 weeks ago![]()
Loku wassak nathan un karanawa bnTuesday වැස්ස නිසා ඉවසුවා අද පෑයුවා

බල්ලෝ ගහන්නේ නැහැ බංකට අල්ලපන්කො පොඩ්ඩක් කටට දෙන්න
ඔ
------ Post added on Nov 28, 2024 at 7:18 PM
ඔව් එක තමා කෙස් එකකරයි බං. මේ දවස් වල වැස්ස නිසා සමහරවිට ඔක්කෝම හිරවේලා ඇත්තෙ. කොහොමත් දැන් Sub Dealers ලා නිසා Installation වලට එන්නෙ ඉක්මනට එයි. කොකටත් 1212 ට Complain එකක් දාලා තියපං.