SLT එකෙන් ආවෙ නෑ fiber connection update

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    1 week වගේ ඉවසල හිටපන්
    බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    Kochara dawas da request karala ??
    mata nam connection eka request karala eelaga dawase ma connection eka dunna
    eda dawasema SLT eken awilla location baluwa
    eelaga dawase hai karana un aawa (Nugegoda Branch)

    happened 2 weeks ago :)
    Tuesday වැස්ස නිසා ඉවසුවා අද පෑයුවා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Tuesday වැස්ස නිසා ඉවසුවා අද පෑයුවා
    Loku wassak nathan un karanawa bn
    mage connection denna aapu dawaseth rainy
    me dawas wala loku rush ekak tiyenawa da danne na ubala ge side eken
    kohomath paya deka thunak yanawa bn wadeta
    Fibre point ekaka idala wire adinna onee
    2.4Ghz and 5Ghz dekama eka paara enabled karanna puluwan router ekak daagain :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    Singing In The Rain Dancing GIF
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Dan SLT ekan Land phone eka kadunama kalin wage aluth ekak ho use karapu ekak wath denne na ne ?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    කරයි බං. මේ දවස් වල වැස්ස නිසා සමහරවිට ඔක්කෝම හිරවේලා ඇත්තෙ. කොහොමත් දැන් Sub Dealers ලා නිසා Installation වලට එන්නෙ ඉක්මනට එයි. කොකටත් 1212 ට Complain එකක් දාලා තියපං.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    connection එක දෙන්න ඔහොමනම්, repair visit වලට කොහොම තියෙයිද 😂
    අදුරන manager කෙනෙක් හොයාගනින්, remote area එකක නම් ඉන්නේ, එන්නේ නෑ කෝල් එකක් දීලා බනිනකම්
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    SLT :-D bill eka ena welawayi,,bill eka gewuwe naththan welawata kapana ekayi witharayi, anith ewa unta ona welawata.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කරයි බං. මේ දවස් වල වැස්ස නිසා සමහරවිට ඔක්කෝම හිරවේලා ඇත්තෙ. කොහොමත් දැන් Sub Dealers ලා නිසා Installation වලට එන්නෙ ඉක්මනට එයි. කොකටත් 1212 ට Complain එකක් දාලා තියපං.
    ඔව් එක තමා කෙස් එක
    හැමතනම කැඩිල
    මගෙත් කැඩුන එක හදන්න පැය 23 වගෙ ගියා කම්ප්ලෙන් කලාට පස්සෙ
    වෙනදට උදෙ කම්ප්ලෙන් කලොත් හවස හදනව
    මෙ වැස්ස නිසා කෙස් හැමතැනම
     
    • Like
    Reactions: Lionzzz