SLT එකේ කුපාඩි වැඩේ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    SLT එකේ කුපාඩි වැඩේ

    මුන්ගෙ මහ ලොකු කයියයි කෙරුවාවයි ඔන්න කියන්න යන්නෙ මම....

    මුන් Unlimited දෙනව කියල දුන්න.. රෑ 12 ඉඳන් උදේ 78 ‍විතර වෙනකන් ගේමක් නෑ...
    උදේ ටිකකින් Torrent Block කරා..
    පස්සෙ VPN දාල Torrent යන්න පුළුවන් උන හින්ද VPN වලත් Torrent Block කරා Connect වෙන්නෙ නෑ peers වලට.. :no::no:
    පස්සෙ වෙහෙම පුළුවන් වෙලා තිබුන... වෙන Connection එකකින් Download Start කරල සෙනිකවම VPN දාල දිගටම බාන්න පුළුවන්... මෙතනින් ටිකක් නවත්තමු.. :baffled::baffled:

    දැන් VPN දාල Direct Download කරා.. අවුලක් නෑ 2MBps වගේ එනව.. ඊටපස්සෙ VPN Off කරල බලද්දි එන්නෙ 120KBps :angry::angry:

    ආයෙ VPN On කරල Direct බෑව. අවසානෙ මුන් විනාඩි 5න් 5ට Disconnect කරන්න ගත්ත.. ඒත් Resume කර කර ගේම ගහද්දි මුන් Connect වෙන්නෙම නැති කොරා.... :angry::angry::angry::angry:
    FUUUUUUUUUUU

    බැරි නම් පාඩුවේ ඉන්න ඕන.. දෙනව නම් හරියට දෙන්න ඕන... කයිය මුන්ගෙ... ලබ්බ... එලකිරියට Limit පැන්නම එන්න පුළුවන්.. අද එලකිරියටවත් එන්න බෑ..

    දමල ගහල Dongle එක ගහල මේ Mobitel SIM එකෙන් ආවෙ රෙද්ද :angry::angry:
     
    • Like
    Reactions: malakadss

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    එපා එපා.. අපිට FREE DATA එපා... :baffled:

    තිබුන විදියට දීපල්ල... දැන් Connect වෙන්නෙත් නෑ රෙද්දදදදදදද
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    එපා එපා.. අපිට FREE DATA එපා... :baffled:

    තිබුන විදියට දීපල්ල... දැන් Connect වෙන්නෙත් නෑ රෙද්දදදදදදද

    :D:D

    2017_01_01_135432.jpg