SLT එකේ සිම් Mobile Phone එකට දාන්න පුලුවන් ද ?

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    frequency එක බලල ගන්න පුළුවන්. හැබැයි dual sim නම් dual standby වැඩ කරයිද කියල sure නැ.

    Oneplus 3T එක FDD & TDD frequency support නිසා, මම ඉස්සර මගේ oneplus 3T එකකට dialog HBB (TDD 2300 Mhz - B40 frequency නිසා) sim එකක් දැම්ම. B40 - TDD frequency එකෙන් ටික වෙලාවක් connection එක තිබිල disconnect වෙනවා. single sim එකට වැඩද බැලුවේ නැ. FDD & TDD frequency දෙකම standby තියෙන්න පුළුවන් ද කියල දන්නේ නැ.

    2019 ට කලින් ඕක කරේ මම.
    ekata hethuwa sim ekewath phone ekewath band ekewath awulk newei.
    routers walin use karanna dena sim eka mobile connection ekak widiyata use karanna denna barilu TRC regulations walata anuwa.eka nisa device model eka detect unama system eken block karanawa.SLT ekath ehema kala.dan kohomada kiyala danne na
     
    • Like
    Reactions: U-tag

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,071
    3
    118,710
    113
    Gampaha
    දාන්න පුලුවන්. අවුලක් නැතුව වැඩ කරනව....
    මම පාවිච්චි කරල තියෙනව එහෙම
     
    • Like
    Reactions: NRTG