මචංලා, SLT එකේ Data Add-ons විදියට ගන්න තියෙන Meet Lite (30GB) data වලින් Onedrive එකේ තියෙන files download කරන්න පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නවද? එහෙම Onedrive එකෙන් download කරද්දි data කැපෙන්නෙ අපේ normal package එකෙන්ද එහෙම නැත්නම් Meet Lite එකට හම්බවෙන 30GB වලින්ද කියලා මට දැනගන්න ඕනි 