me slt fiber da?
Fibre Wi-Fi speed check ekak ooka.line eke case ekak or dura wadi wage ..
Hutch signal තියෙනවනම් පට්ට තමයි. මටත් හොඳටම signal තියෙනවා. උන්ගෙ 100gb package එක දාගත්තම mobile data ඕනෙවටත් වඩා ඇති.Meheta signal thiyenawa. Mulin 20Mbps thibbe. me awurudhdhe average 60Mbps wage thiyenawa. 8hrs walata 100GB wage banna puluwan.
Hutch speed එක අද වැඩි වෙලා (86Mbps)
Hutch 100Mbps with eSIM
normally wifi walin over 100mbps enawada? wenadatath wifi 100mbps enne nathnam ethernet wath over 100mbps enawada?Fibre Wi-Fi speed check ekak ooka.
Oita wada speed enawa wenadata.
me ada:
![]()
Loku therumakuth na habai. Mage night time data iwara wela na kawadawath. Night time + uploqd data unlimited karanawanam maruView attachment 221971
Night Time unlimited wage
night time dunna ekath day time ekata add kara nan watinawaLoku therumakuth na habai. Mage night time data iwara wela na kawadawath. Night time + uploqd data unlimited karanawanam maru
විසික් කරන්න එපා බෙසික්ම එකකට දාලා තියාගන්න. ඕනි වෙනවා
ඔය පරන එකක් මොබිටෙල් සිම්වලටනෙදකින්. රෑ 12 ඉඳන් පාන්දර 5 වෙනකන් විතරයි, හරි නම් උදේ 8 වෙනකන් තියෙන්න එපයි. හපෝ..![]()
හච් එකෙන් ගන්න කිවුවනම් හරිඋන්ට ගන්න වෙන්න ඇති අහන්නේ![]()
Ow bnnight time dunna ekath day time ekata add kara nan watinawa

mokakda ban package eka? unlimited 10mbps ekada?