SLT එක මොකටද මේ ලෑස්ති වෙන්නෙ?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,362
    1
    17,071
    113
    −273.15°C
    me slt fiber da?
    line eke case ekak or dura wadi wage ..
    Fibre Wi-Fi speed check ekak ooka.
    Oita wada speed enawa wenadata.

    me ada:
    15693499496.png
     
    • Like
    Reactions: Draco Malfoy

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Dialog data rollover + anytime data දුන්න නිසා මුන්ට තවත් කෙළ වෙනවා. ඒ හින්දා මොනාම හරි ජිල්මාට් ටිකක් දාල ආයෙ customers ලා ටිකක් අද්දගන්න ඕනෙනෙ. ඔය කරන්න හදන්නෙ එහෙම මඟුලක්.

    පේන විදිහට packages වල night time data (free data quota) එක unlimited කරන්න වගේ හදන්නෙ.
    Meheta signal thiyenawa. Mulin 20Mbps thibbe. me awurudhdhe average 60Mbps wage thiyenawa. 8hrs walata 100GB wage banna puluwan.

    Hutch speed එක අද වැඩි වෙලා (86Mbps) 🤯


    Hutch 100Mbps with eSIM

    Hutch signal තියෙනවනම් පට්ට තමයි. මටත් හොඳටම signal තියෙනවා. උන්ගෙ 100gb package එක දාගත්තම mobile data ඕනෙවටත් වඩා ඇති.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Fibre Wi-Fi speed check ekak ooka.
    Oita wada speed enawa wenadata.

    me ada:
    15693499496.png
    normally wifi walin over 100mbps enawada? wenadatath wifi 100mbps enne nathnam ethernet wath over 100mbps enawada?
    wenadatath ethernet walin over 100mbps awilla wifi walin under 100mbps enawanam eka settings adjust karala hadanna puluwan wifith over 100mbps ena widiyata
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Iye nmage night data ban 18k thibba. iye ra 12n passe 10GB withara download kara. eth ara 18 GB ehemama thiyenawa use wela na.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නෙදකින්. රෑ 12 ඉඳන් පාන්දර 5 වෙනකන් විතරයි, හරි නම් උදේ 8 වෙනකන් තියෙන්න එපයි. හපෝ.. 😫
    ඔය පරන එකක් මොබිටෙල් සිම්වලට
    උන්ට ගන්න වෙන්න ඇති අහන්නේ :lol:
    හච් එකෙන් ගන්න කිවුවනම් හරි 🙃
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    මගේ දැන් usage meter එකේ දවස් දෙකක ඉදන් night time data කැපෙන්නෑ,, day time data විතරය් අඩුවෙන්නේ.