SLT එපා වෙනවා

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    SLT එකට complain එකක් දැම්මම අද එන්නම් කියල හවසට close කරනව, වැඩේ කරල දෙන්නෙම නැහැ.

    ඊයේ 4වෙනි complain එකත් දැම්මා fibre connection එක ගැන..

    මේකට මොකක්ද කරන්න පුළුවන්?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SLT එකට complain එකක් දැම්මම අද එන්නම් කියල හවසට close කරනව, වැඩේ කරල දෙන්නෙම නැහැ.

    ඊයේ 4වෙනි complain එකත් දැම්මා fibre connection එක ගැන..

    මේකට මොකක්ද කරන්න පුළුවන්?
    දාන complaint emails විදිහට දාපන් TRCSL එකටත් cc කරලා. ඔහොම තමයි ලංකවේ telecommunication companies වලින් වැඩක් කර ගන්නේ.
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    දාන complaint emails විදිහට දාපන් TRCSL එකටත් cc කරලා. ඔහොම තමයි ලංකවේ telecommunication companies වලින් වැඩක් කර ගන්නේ.
    SLT CEO Office එකට Email කරා, copy යැව්වා 1212, branch manager.

    TRCSL එකටත් forward කරන්නම්, thank you!
     
    • Like
    Reactions: Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SLT CEO Office එකට Email කරා, copy යැව්වා 1212, branch manager.

    TRCSL එකටත් forward කරන්නම්, thank you!
    යවන හැම එකම TRCSL එකට cc කරන්න. යවපු ඒවා නම් forward කරල TRCSL එකට complaint කරන්න.
     
    • Like
    Reactions: Avast0 and moveon

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    umba dotee da inne? mehe call kalama 1-3 hour athulatha aniwaryen enawa.. awrudu dawaseth awaawa..
     
    • Like
    Reactions: manjulabw

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    770
    313
    63
    Istanbul, Turkey
    The company is bad with customer service, i think they have cut down on contractor as they have had a huge lost this year. I also had the same experience when i tried to downgrade my connection
     
    • Like
    Reactions: moveon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    fiber gatthe mona pissuawakatada
    unge loss ma segment eka thama fiber
     
    • Like
    Reactions: moveon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    magenam enawa office eka laga nisa. pol watila 3 parak kaduna. barima thana wena DP ekakata maru karagatta. iye email ekak damma mu utte voice epa ain karapalla kiyala balanna, Un kiyanawa voice ain karanna bahalu fiber wala
     
    • Like
    Reactions: moveon

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    SLT එකට complain එකක් දැම්මම අද එන්නම් කියල හවසට close කරනව, වැඩේ කරල දෙන්නෙම නැහැ.

    ඊයේ 4වෙනි complain එකත් දැම්මා fibre connection එක ගැන..

    මේකට මොකක්ද කරන්න පුළුවන්?
    ehema dna dana weleta enna ba uththo
    tikak iwasapan ennam
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Bump

    මේ තාම චයිනිස් සෙඩ් එකේ පෝලිමේ ඉන්නෙ මහත්තයා ගහගත්ත ගමන් එනෝ නැව ආවද කොහෙද වැඩි වෙලා යන එකක් නෑ
     
    • Like
    Reactions: moveon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වටිනවා TFS

    Angry Season 4 GIF by The Office
     
    • Like
    Reactions: moveon

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    අදාල Branch එකේ නොවන වෙන branch එකක SLT එකේ වැඩ කරන යාලුවෙක් හොයාගෙන ඌ ලවා Email එකක් දම්මවන්න. විනාඩි 15 න් එනව හොයාගෙන. ඇවිත් 1212 ගහන්න එපා ආයෙ අවුලක් ආවොත් කෝල් කරන්න කියල නම්බර් එකත් දීලම යනව :D
     
    • Like
    Reactions: moveon