Slt කනේක්ශන්

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අහ්.. අද රෑ 12න් පස්සේ Slt කනේක්ශන් ස්පීඩ් වෙලා 35 ජිබී ආයෙත් ලැබෙනවා...බලපල්ලා අපිටත් වෙන වැඩ.අන්ලිමිටඩ් කනේක්ශන් අරන් 35 ජිබී වලට ලිමිට් වෙලා අපි විදින පව් දෙයියොම බලාපල්ලා..:no::no:

    slt kotiyama kaapan.......:growl::growl::growl:
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    aioda salli

    එපා වෙලා බන් මෙ මගුල තියේන්නේ...මුන් අපි දියුනු වෙනවට මෙ කාලකන්නි කැමති නැහැ...මුන්ට ඔනා අපිව ලිදේ ඉන්න ගෙම්බො වගේ කරන්න ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage yaluwek gawa 25 GB package eka tiyenawa, eka hodai habai 512kbps aran 35 walata limit wenawata wada. lankawe internet nam chater
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    mage yaluwek gawa 25 GB package eka tiyenawa, eka hodai habai 512kbps aran 35 walata limit wenawata wada. lankawe internet nam chater

    25ක් මොනවා කරන්නද මචන්...හැරෙන්නවත් මදිනේ අපිට...මමනම් ගොඩක් මුවිස් එහේම ඩවුන්ලෝඩ් කරන එකේක්...අඩුම ගානේ 50 ජිබි වත් තියනවනම්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙන්න බෑ කොල්ලො :nerd:

    2012-11-30_0027.png
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    17algp.png

    හිතට ොකූ සතුටක් දැ
    නෙන දවසක් හෙට.. :rofl::rofl: දැන් මට මාදෙකක ඉදලා 60GB හම්වෙනවා 8Mbps ලයින් එකෙන්...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    25ක් මොනවා කරන්නද මචන්...හැරෙන්නවත් මදිනේ අපිට...මමනම් ගොඩක් මුවිස් එහේම ඩවුන්ලෝඩ් කරන එකේක්...අඩුම ගානේ 50 ජිබි වත් තියනවනම්..

    512kbps eken 35GB ta wada hodai kiyala kiwwe
     
    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    512 eunta 40Gb machan limit eka not 35GB

    keeya unath munta hena gahanna one,20 weddi 40GB iwarai,banneth nathuwa :(
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    512 eunta 40Gb machan limit eka not 35GB

    keeya unath munta hena gahanna one,20 weddi 40GB iwarai,banneth nathuwa :(

    සිරාවටම හෙන 7තම ගහන්න ඔනා..මුන් කරන බලු වැඩ වලට
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    අහ්.. අද රෑ 12න් පස්සේ Slt කනේක්ශන් ස්පීඩ් වෙලා 35 ජිබී ආයෙත් ලැබෙනවා...බලපල්ලා අපිටත් වෙන වැඩ.අන්ලිමිටඩ් කනේක්ශන් අරන් 35 ජිබී වලට ලිමිට් වෙලා අපි විදින පව් දෙයියොම බලාපල්ලා..:no::no:

    මොකද්ද බන් 512kbps එක 8Mbps වෙලා 40GB ලිමිට් එක 35GB වෙනවා කියලද කියන්නේ. විනාඩි 5 කට කලින් Router එක Restart උනා, ස්පීඩ් එක 6kbps උනා :(:(:(:(
     
    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    මොකද්ද බන් 512kbps එක 8Mbps වෙලා 40GB ලිමිට් එක 35GB වෙනවා කියලද කියන්නේ. විනාඩි 5 කට කලින් Router එක Restart උනා, ස්පීඩ් එක 6kbps උනා :(:(:(:(

    mekai machan ube parana 512 eka num eke den 40GB limit wenwa,ita passe slow wenwa machan,un denoya balu wede bun karanne
     
    CityBoy.Mark

    Member
    Aug 9, 2012
    136
    8
    0
    fuck slt.... man dan call karala kiwwa.. api ehema agreement sign kale ne.. kiyala un kiyanawa 40 Gb walata limit wenawa lu.. mage thiyenne 512 parana unlimited connectin ekak... fk