Slt කනේක්ශන්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
fuck slt.... man dan call karala kiwwa.. api ehema agreement sign kale ne.. kiyala un kiyanawa 40 Gb walata limit wenawa lu.. mage thiyenne 512 parana unlimited connectin ekak... fk

ඔකුන්ට මමත් හොදට කියලා දුන්නා..උන් කියනවා එහෙනම් වෙන කනේක්ශන් එකකට යන්නලු...කාට කියන්නද
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔකුන්ට මමත් හොදට කියලා දුන්නා..උන් කියනවා එහෙනම් වෙන කනේක්ශන් එකකට යන්නලු...කාට කියන්නද
    signal thiytenawa nam salli tikak wiyadam karanna puluwan nam ikmanatama lankabell ekata maaru weyan
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    signal thiytenawa nam salli tikak wiyadam karanna puluwan nam ikmanatama lankabell ekata maaru weyan

    මචන් මම මෙ මාසේ මුල lankabell එකට සල්ලි ගෙව්වා කනේක්ශන් එක ගන්න..උන් ඇවිත් සිග්නල් චෙක් කරාම සිග්නල් නැහැ කිව්වා මගේම කරුමෙ බන්...
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    machan wena isp kenek awa gaman ekata maru wemu.
    ethakota me wesige puthala unlimited dei. eth mungennam ganna hoda na. ponna SLT

    ඔව් බන් වැඩේ කියන්නේ අන්ලිමිටඩ් පැකෙජ් නැහැනේ වෙන කනේක්ශන් වල යාලු...ලබන අවුරුද්දෙ මොකද්ද අලුත් කොම්පැනියකින් අන්ලිමිටඩ් පැකෙජ් දේනව කියලා කතාවක් තියනවා...දන්න කෙනේක් කියපල්ලාකො
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන් මම මෙ මාසේ මුල lankabell එකට සල්ලි ගෙව්වා කනේක්ශන් එක ගන්න..උන් ඇවිත් සිග්නල් චෙක් කරාම සිග්නල් නැහැ කිව්වා මගේම කරුමෙ බන්...
    aiyoo salli.. uba koheda inne, area ?
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    ලබන අවුරුද්දෙ මොකද්ද අලුත් කොම්පැනියකින් අන්ලිමිටඩ් පැකෙජ් දේනව කියලා කතාවක් තියනවා...දන්න කෙනේක් කියපල්ලාකො
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔව් බන් වැඩේ කියන්නේ අන්ලිමිටඩ් පැකෙජ් නැහැනේ වෙන කනේක්ශන් වල යාලු...ලබන අවුරුද්දෙ මොකද්ද අලුත් කොම්පැනියකින් අන්ලිමිටඩ් පැකෙජ් දේනව කියලා කතාවක් තියනවා...දන්න කෙනේක් කියපල්ලාකො
    ehema ekak denawa kiyala thibbata TRC eke Mr. Sanath kiyana widiyata oka sarthaka wenne na lu. mokada oya wavecom eka denata use karanne SLT, Dialog, Lankabell Submarine cables lu. ethakota unta me kattiyata wada aduwen bandwidth denna amaru wei lu. ane manda ithin..