අපේ SLT connection ඵක වැඩ නෑ..SLT Fiber connection ඵකක් තියෙන්නෙ..කෝල් කරල කිව්ව දැන් දවස් තුනක් වෙනව..තාම අාවෙ නෑ හදන්න.අද කෝල් කරා no answer..peo TV/internet/telephone ඵකක්වත් වැඩ නෑ.වැඩ නැතුව තිබ්බට බිල අඩු වෙන්නෙ නැහැනේ..ඩයලොග් ටීවී ගන්න ගිහින් මේ මඟුල ගත්තෙ හොඳයි කියල..වහිනකොට උනත් අවුලක් වෙන්නෙ නැහැ කියල කියනවනේ..බයිල තමා ඔක්කොම.උඹලගෙ ඵහෙම මේ වගේ අවුල් ගියහම උන් දවස් කීයකින්ද උන් ඵන්නෙ හදන්න..අපි ඉන්නෙ පන්නිපිටියේ..

