SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

indikaku

Active member
  • Apr 17, 2011
    919
    87
    28
    Lankabell හැර අනික් 4G Connection මට නම් වැඩක්ම නෑ. ගෙදර Fiber Connection එකත් තියනවා. ලංකා බෙල්, ඩයලොග් 4G Connections දෙකකුත් තියනවා. දැනට Fiber Connection එක තාවකාලිකව Disconnect කරලා තියෙන්නේ. Connection එක ඇරගන්න නම් පට්ටම කට්ටක් කෑවා. ඉස්සර 15000 යි. මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා. ඒ නිසා කම්බිය පරිස්සනම් කරගන්න වෙනවා. අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ. අපේ රටේ නමට 4G, 5G නිසා මම නම් හිතන්නේ වඩාත්ම ස්ථායී-Stable, Fiber Connection එක. දැනට SLT ලාට 1Gps ට වැඩි ස්පීඩ් එකක් දෙන්න පුලුවන්. ඒත් තාම දෙන්නේ 100Mbps ස්පීඩ් එකක්. ඉස්සරහට දෙයි අනිවාර්යෙන්ම. ඔය Connection වලට අමතරව Dialog 4G Youtube Connection එකත් තියෙනවා. ඩයලොග්ලගේ අනිත් සර්විස් මම දන්නෑ හැබැයි. 4G Video Package එක නම් පට්ට වටිනවා. ඒත් මට වදයක් දුන්නෙම් නැත්තේ Lankabell විතරයි. අවුරුද්දටම 2 සැරයක් විතරක් Down වෙන්න ඇති. ඒත් පැයකට විතරයි. මම නම් කියන්නේ Fiber Connection එක නැති කරගන්න එපා. වයර් එක අදින කොට අතින් වියදම් කරලා හරි ආරක්ෂා වෙන විදිහට හදාගන්න. අනික හදන්න එන මිනිස්සුන්ගේ ඇගට ගොඩවෙන්නැතුව ඒයට තේ එකක්ලා එහෙම දීලා Personal නම්බර් එකක් ඉල්ල ගන්න. Down උන වෙලාවට 1212 කථා කරලා අරයටත් කෝල් එකක් දුන්න නම් දවසින් වැඩේ වෙනවා. අපේ ගෙදර කරන්ට් වතුර දුරකථන බිදවැටුම් පවතින්නේ උපරිම දවසයි නැත්නම් පැය ගානක්. එක එක පැති වල හැටි වෙන්නත් ඇති. මම නුවර. වෙබ්, යූටියුබ්, Content Upload කරනවනම් ඉතින් Fiber තමයි. Copy Past කරනවා වගේ. හැබැයි. Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    EVC

    Well-known member
  • Sep 15, 2008
    6,491
    424
    83
    72 hours. actually it is called catch-up TV. rewind tv in dialog means you can plug 32gb or more USB pen into ViU Hub and instantly rewind the current program.
    Auto record wenawa usb labbawal plug karanna onee naha
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,536
    169
    63
    Dialog TV එකට වඩා peo tv එක හොදයි මොකද dialog වල වහිනකොට signal අව්ල් යනවා.. peo tv වල rewind කරලා බලන්න පුලුවන් ඒ feature තියෙනවා.. dialog එකේ ඒ feature එක නැ... ඒ ඇරුනාම dialog වල වෙන අවුලක්නම් නෑ මං දන්න විදියට..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    6,491
    424
    83
    Dialog TV එකට වඩා peo tv එක හොදයි මොකද dialog වල වහිනකොට signal අව්ල් යනවා.. peo tv වල rewind කරලා බලන්න පුලුවන් ඒ feature තියෙනවා.. dialog එකේ ඒ feature එක නැ... ඒ ඇරුනාම dialog වල වෙන අවුලක්නම් නෑ මං දන්න විදියට..
    yakoo viu hub eka denne ekata
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    13,683
    1,659
    113
    30
    No:██████, Gampaha
    1.මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා.
    2.අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ.
    3.Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්.
    1.ඔතන ප්‍රශ්නෙ බන් අපිට ඒකාලෙ දුන්න සර්විස් නගර සීමාවෙන් පිට ඉන්න අයට දැන් ලබෙන්නෙ. ඉතිං අපිට ඒකාලෙ එහෙම ලොකුවට සර්විස් ඕනෙ උනෙත් නෑ. අනික අපිත් ඒකාලෙ කැඩුනාම කට්ටක් කෑව. හැබැයි දැන් මෙහෙ එහෙම නෑ. උබල දැන් ගත කරන්නෙ අපි ඒ කාලෙ ගතකරපු අවධිය.
    2.කනෙක්ශන් එක දෙන්නෙ SLT එකෙන් නෙමේ තර්ඩ්පාටි කම්පැනි එකකින්. ලුමිනෙක්ස් තමා ගොඩක් වෙලාවට.
    3.ඔය ප්‍රශනෙ දැන් හදල තියෙන්නෙ. ඔහොම බෆර් වෙන්නෙ නෑ. වැල සයිට් එකක වත් බෆර් වෙන්නෙ නෑ. අපි බලන තැන ඉදන් පොඩ්ඩක් ඉස්සරහට විතරයි බෆර් වෙන්නෙ. මුලු දවසම තිබ්බත් බෆර් වෙන්නෙ නෑ. හැබැ‍යි සමහර වෙලාවකට විතරක් මුලු වීඩියෝ එකම බෆර් වෙනව.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    2,900
    514
    113
    මහරගම

    Meka thama aththa
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    90
    28
    Ape gedarath fiber thiyenne, habai connection awl giyoth awith hadala nam yanawa.
    Eth ADSL eka tharam relabel nam na kiyala therenawa.
    Anika ape minissu karana modama wade thama thiyena tharam okkoma ekama connection ekakin ganna eka.
    Eka lesi thama, habai ekak kadunoth okkoma ewarai.
    Ape gedara nam peo nikan dennam kiyalath epa kiwwa,
    TV eka dialog.
    SLT fiber Inter net, Lan laine eka.
    Backup Internet Dialog 4g.

    Mama nam kiyanne conection eka ain karanna epa, puluwannam Oya fiber eka ain karala ADSL eka ganna.
    youtube balanna fiber ona na machan. ADSL onawatath wada wadi.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    30,834
    1,853
    113
    There is no place like 127.0.0.1
    Ape gedarath fiber thiyenne, habai connection awl giyoth awith hadala nam yanawa.
    Eth ADSL eka tharam relabel nam na kiyala therenawa.
    Anika ape minissu karana modama wade thama thiyena tharam okkoma ekama connection ekakin ganna eka.
    Eka lesi thama, habai ekak kadunoth okkoma ewarai.
    Ape gedara nam peo nikan dennam kiyalath epa kiwwa,
    TV eka dialog.
    SLT fiber Inter net, Lan laine eka.
    Backup Internet Dialog 4g.

    Mama nam kiyanne conection eka ain karanna epa, puluwannam Oya fiber eka ain karala ADSL eka ganna.
    youtube balanna fiber ona na machan. ADSL onawatath wada wadi.
    Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    90
    28
    Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.
    ADSL wala podi awlak nam thiyenawa, samahara than walata line duplicate wela wage, share karala thiyena set eka usage eka wadi nam ape ekath slow wenawa wage. apita nam kisima awlak une na.

    Oyage situation eke hatiyata nam 4g connection eka thama hari yanne.
    SLT 4g nam ganne, dethun parak check karala ganna. mokada godak pathi walata signal awl
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,015
    671
    113
    මචන් ඕක පොඩ්ඩක් ඉවසපන්.. උන්ගේ cyber සීන් එක තාම ගොඩදාල නැඃඇ.. නහුතෙට කෙලවිලා ඉන්නේ... 1212 section එකවත් තාම recovery නැහැ
     
    anjwj

    Active member
  • Sep 19, 2008
    263
    42
    28
    math aran den 10 year . eka parak keduna fiber walata maru unata passe. hadaganna 2 week witara hiya . slt eken 5/6 parak awith eka eka ewa karala baluwa goda danna.anthimata pare thiyena box eke indan aye fiber line eka adda. mama aditional dialog ekakuth thuyan innawa data walata.

    fiber- speed super (100mbps) + peo tv - good . brakedown servis not good. add-on servise (netflix/Youtune) - Zero
    Dialog speed normal(3-25mbps) + other add-on service good (netflix )
     
    • Like
    Reactions: EVC

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    2,900
    514
    113
    මහරගම
    kohetada letter eka denna one? letter eke monawada tiyenna one bn? id no , connection no , address eka tibunama athi da
    මතක නෑ බං දැන්..හොඳම දේ SLT teleshop ඵකකට ගිහින් අහපන්.අනික අයින් කරනවනම් කනෙක්ශන් ඵක අරන් අවුරුද්දකට වඩා වැඩි වෙන්න ඕන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    3,825
    1,180
    113
    27
    Kalutara
    ත්‍රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල. :lol:
    කිහිප සැරයක් විතරයි බන් වෑන් වලින් ඇවිත් තියෙන්නෙ නැත්නම් ගොඩක් වෙලාවට ත්‍රීවිල් වලින් තමා එන්නෙ
    ත්‍රීවිල් වල එන්නේ ලුමිනෙක්ස් එකේ උනුයි, SLTS එකේ උනුයි විතරයි. මොකද එව්වා උන්ගේ ප්‍රයිවට් වාහන. SLT එකේ contract කරන්නේ උන්. වාහනේටත් එක්කම ගෙවනවා SLT එකෙන්.

    SLT එකේ උන් නම් එන්නේ වෑන් එකකින් නැත්තන් කැබ් එකකින්.

    Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.
    කොපර්ලයින් කියන්නේ හෙන ගහද්දි බලාගෙන ඉන්නකොට බඩු පිච්චිලා යන්නේ. අපේ ගෙදර ටීවී එක, ලැප් එක, රවුටර් පියෝටිවී බොක්ස් සේරම එක අකුනෙන් ගියා, ෆයිබර් ;ලයින් එක ඒ අතින් බයක් වෙන්න දෙයක් නෑ. හෙන ගහන වෙලාවට ආයේ ගලව ගලව ඉන්න දෙයක් නෑ.

    copper line serama ain karala fiber karanna thamai slt la ge project godak dan yanne
    ඔව් එතකොට දැන් ඔය ෆයිබර් වලට මාරු වෙනවා නම් 7000ක් ඕන කියන එක කොහොමත් ඉස්සරහදි නැති වෙනවා. සේරම ෆ්‍රී මාරු කරලා දෙනවා.