SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයිද දන්නේ නෑ.

    ඩයලොග් රිවයින්ඩ් කරන්න පුළුවන් පැය දෙකයි නේද?
    එල එල dialog පලයන් පට්ට service එක :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    එහෙම අයින් කරන්න බෑ බං..කොමින්මන්ට් පීරියඩ් එක අවුරුද්දක් වගේ තියෙනෙවා ..මගෙත් තියෙනෙවා ..තවම අවුලක් නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    naduwen dialog eka ta awasara dunna ne da fiber denna
    commercial only business registration number ekak onne ganna
    residential ban apita onne ekata approval naha SLT only nthnam melahakata deela
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පුක ගිනි අරන් දගලන්නේ නැතිව ටිකක් හිටපන්. SLT උන් ටිකක් අමාරුවෙ වැටිලා ඉන්නේ server hack/ransomware කේස් නිසා.
     
    • Haha
    Reactions: Truth Hurts

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගේ පෞද්ගලික ලයින්ස් 4 ක් එක්ක (FIBER, PSTN,DIAGLOG 4g, Mobitel 4G) මම මගේ ක්ලයන්ට්ස් ලගෙ ලයින් 100ක් විතර මේන්ටේන් කරනවා, ගොඩක් ඒවා එකම තැනට ලෝඩ් බැලන්සර් දාලා SLT/DIALOG/MOBITEL තුනම හෝ දෙකක් තියෙනවා,

    ඒත් මගේ අද්දැකිමෙන් නම් SLT ලට ලංවෙන්න වත් බැ එකකට වත්, විශෙශයෙන්ම ඩයලොග් දැන් පට්ට චාටර් වෙලා, IT දැනුමතක් නැති කස්ටමස් ලත් කියනවා දැන් ඩයලොග් වැඩක් නැ කියලා, කොපරෙට් පැකෙජ් තියෙන අය තියන් ඉන්නෙ දැන් මාරු කරනන බැරි නිසා.

    මට නම් PEO TV එකට ගහන්න එකක් නැ,
    SLT FTTH FIBER එකත් එක්ක හැප්පෙන්න පුලුවන් data line එකක් වෙන නැ,,

    ඩයලොග් ස්පීඩ් එකක් කවදාවත් Sure කරන්න බැ, ඒත් SLT ලගෙ අඩුම ගානෙ 50% ක ව්අත් ස්පිඩ් එකක් තියෙනවා,

    ෆයිබර් ගනිද්දි බලනන DP එකේ ඉදන් කොච්චර දුරද කියලා, TELESHOP එකට ගියම බලගන්න පුලුවන් ලූප් තියෙන තැන, මීටර් අඩු ගානක් න්ම බය නැතුව ගන්න, ඒත් දුර වැඩියි නම් Fiber ගන්න එපා, තෙරුමක් නැ, ඉට වඩා හොදයි කොපර් ලයින් එක ,,8 MBPS නම් 8 එනවා,

    What did you mean by "මම මගේ ක්ලයන්ට්ස් ලගෙ ලයින් 100ක් විතර මේන්ටේන් කරනවා" ???
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක්‍ වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..

    Machan Fiber eke mokakda thibba case ek ? Mageth dan weda na sathi 3kta wadi. Call karata enneth na. LAN Cable ek connect karama Connection ekak thiyenawa kiyala identify karaganne na PC eken.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක්‍ වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..
    You will regret. this is a temporary issue after the cyber attack of SLT
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me too

    mehemai kollane man fibre use karanne dan 3year walata wadi

    ada wenakan speed ekawath / connection eke aulakwath monama reddakwath awilla na

    ekama seen eka

    Horata data kapanawa
    Bill ekata amatharawa phone line rental ekak enawa

    e speed ekata 36gb madi gewana puluwan ganath ekka

    Slt eketh khmath 2000 panala bill gewalath 36gb ne denne mona redda karath oka dawas 20k yaddi data okoma iwarai ita passe 64kbps melo reddak karagana ba

    ita wada hodai hutch hari mobitel hari package ekak use karana eka

    Slt ekata gewana bill ekath ekka mobitel and hutch unge hoda gb ganak ganna puluwan e ganata

    4g normal speed test with pocket router huawei

    3933571379.png

    Anytime ඩේටා තියෙන හින්දා මම නම් ගත්තේ.

    මට නම් SLT Rs.815 බිල එන්නේ.ඒත් එපා වෙනවා දවල්ට 11GB තියෙන්නේ .දැන් නම් අවුලක් නෑ.මහ රෑ නිදි මරන්න ඕනේ නෑ..
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    SLT FIBER වලට ලංවෙන්න වත් බෑ ඩයලොග් වලට. ඉගුරු දීල මිරිස් ගත්ත වග‌ේ තමා :-D

    අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක්‍ වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    man Dialog coparate 4G use karanne 10Mbps walth yan ne ban sometime load wenath ne magula
    wasaak giya gaman speed eka ta badu hari

    oya deka ma ekayi SLT wired nisa poddak hari stable
    oya dekama use karana nisa dannwa deka ma ekayi
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    connection disconnect karanna call karala puluwan da? peo tv permanent ain karanna one. fiber eka masa 3k temp disconnect karanna one
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    ඉස්සර අපේ ඔෆිස් එකේ SLT ADSL තිබුනේ. ඒ කනෙක්ෂන් සමහර දවස්වලට හෙනට ස්ලෝ වෙනවා. ඉතින් අපි කම්ප්ලේන් එකක් දැම්මාම උන්ගෙ හෙන තඩි එකෙක් එනවා කනෙක්ශන් එකේ ස්පීඩ් එක චෙක් කරන්න. ඌ ඇවිල්ලා SLT සයිට් එකෙන් පොඩි සොෆ්වෙයාර් එකක් මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා බලලා, "මේ හොදට ස්පීඩ් එක තියෙන්නෙ!!, ඇයි බොරුවට කම්ප්ලේන් කරන්නෙ!!" කියලා අපිට කෑගහලා යන්න යනවා. :eek: :lol:

    උන් ඒ කාලේ දුන්න ආතල් එකට මලත් මගෙ වැඩකට SLT නම් ගන්නෙ නැහැයි කියලා හිතා ගත්තා. :cool:

    දවසක් අපෙ ADSL ලයින් එක හදන්න ටෙලිකොම් එකෙ අය ආව ත්‍රීවිල් එක ගේට්ටුවෙ ගහලා නවත්ත ගත්තෙ ඔහොම වැඩත් වෙලා තියෙනවා බන් අපිට
     
    • Haha
    Reactions: N A K A M U R A

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    me too

    mehemai kollane man fibre use karanne dan 3year walata wadi

    ada wenakan speed ekawath / connection eke aulakwath monama reddakwath awilla na

    ekama seen eka

    Horata data kapanawa
    Bill ekata amatharawa phone line rental ekak enawa

    e speed ekata 36gb madi gewana puluwan ganath ekka

    Slt eketh khmath 2000 panala bill gewalath 36gb ne denne mona redda karath oka dawas 20k yaddi data okoma iwarai ita passe 64kbps melo reddak karagana ba

    ita wada hodai hutch hari mobitel hari package ekak use karana eka

    Slt ekata gewana bill ekath ekka mobitel and hutch unge hoda gb ganak ganna puluwan e ganata

    4g normal speed test with pocket router huawei

    3933571379.png

    Ubata tv balanna one nam tv lanka eke box eka ganinn

    chanel bara ganak tyanwa wassata aul na
    Masetama 600i

    machan mokakda uba dala thiyena hutch package eka?>
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මටනම් මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ..
    මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං...

    අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක් ගියා.. 4පාරක් විතර කම්පෙලේන් කලා... කරපු ගමන් 4 පාරම ආවා.. ඒක එක ඒවා කලා..හරිගියේ නෑ.. අන්තිම පාර කිව්ව මල්ලි රවුටර් එක දාල බලමු.. මේ වෙලාවෙනම් බඩු ඇවිල්ල නෑ.. කොරොනා හින්ද.. ආපු ගමන් දාල දෙන්නම් කියල.. මමත් කරදර කලේ නෑ ඇත්තටම ඒ දවස්වල ටික දෙනෙක් වැඩ කරපු හින්ද... සතියකින් වගේ කම්ප්ලේන් එකක් නොදාම ඇවිල්ල "මේක මෙහෙමටමයි තියාගෙන ආවෙ" කියල අලුත් රවුටර් එකක් දාල ගිය...

    මම SLT එකට කඩේ යනව නෙවෙයි.. මන් ගාව ඩයලොගග් එකකුත් තියෙනවා..
    ඒත් මටනම් හිතෙන විදිහට SLT එකේ කස්ටමර් සවිස් එකට ගහන්න එකක් නෑ කියලයි...
    තව ටිකක් ඉවසල බලපන්...

    උබ ඩයලොග් අරගෙන බලපන්..ඔයිට වඩා චටර් වෙයි මට හිතෙන විදිහට ඩයලොග් එක...