1.ඔතන ප්‍රශ්නෙ බන් අපිට ඒකාලෙ දුන්න සර්විස් නගර සීමාවෙන් පිට ඉන්න අයට දැන් ලබෙන්නෙ. ඉතිං අපිට ඒකාලෙ එහෙම ලොකුවට සර්විස් ඕනෙ උනෙත් නෑ. අනික අපිත් ඒකාලෙ කැඩුනාම කට්ටක් කෑව. හැබැයි දැන් මෙහෙ එහෙම නෑ. උබල දැන් ගත කරන්නෙ අපි ඒ කාලෙ ගතකරපු අවධිය.1.මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා.
2.අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ.
3.Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්.
Meka thama aththa1.ඔතන ප්‍රශ්නෙ බන් අපිට ඒකාලෙ දුන්න සර්විස් නගර සීමාවෙන් පිට ඉන්න අයට දැන් ලබෙන්නෙ. ඉතිං අපිට ඒකාලෙ එහෙම ලොකුවට සර්විස් ඕනෙ උනෙත් නෑ. අනික අපිත් ඒකාලෙ කැඩුනාම කට්ටක් කෑව. හැබැයි දැන් මෙහෙ එහෙම නෑ. උබල දැන් ගත කරන්නෙ අපි ඒ කාලෙ ගතකරපු අවධිය.
2.කනෙක්ශන් එක දෙන්නෙ SLT එකෙන් නෙමේ තර්ඩ්පාටි කම්පැනි එකකින්. ලුමිනෙක්ස් තමා ගොඩක් වෙලාවට.
3.ඔය ප්‍රශනෙ දැන් හදල තියෙන්නෙ. ඔහොම බෆර් වෙන්නෙ නෑ. වැල සයිට් එකක වත් බෆර් වෙන්නෙ නෑ. අපි බලන තැන ඉදන් පොඩ්ඩක් ඉස්සරහට විතරයි බෆර් වෙන්නෙ. මුලු දවසම තිබ්බත් බෆර් වෙන්නෙ නෑ. හැබැයි සමහර වෙලාවකට විතරක් මුලු වීඩියෝ එකම බෆර් වෙනව.
Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.Ape gedarath fiber thiyenne, habai connection awl giyoth awith hadala nam yanawa.
Eth ADSL eka tharam relabel nam na kiyala therenawa.
Anika ape minissu karana modama wade thama thiyena tharam okkoma ekama connection ekakin ganna eka.
Eka lesi thama, habai ekak kadunoth okkoma ewarai.
Ape gedara nam peo nikan dennam kiyalath epa kiwwa,
TV eka dialog.
SLT fiber Inter net, Lan laine eka.
Backup Internet Dialog 4g.
Mama nam kiyanne conection eka ain karanna epa, puluwannam Oya fiber eka ain karala ADSL eka ganna.
youtube balanna fiber ona na machan. ADSL onawatath wada wadi.
ADSL wala podi awlak nam thiyenawa, samahara than walata line duplicate wela wage, share karala thiyena set eka usage eka wadi nam ape ekath slow wenawa wage. apita nam kisima awlak une na.Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.
ඔව්..අපි SLT 4G connection ඵක අයින් කරනකොටත් ලෙටර් ඵකක් ඉල්‍ලුව.letter ekak denna oneda oka ain karanna?
ඔව්..අපි SLT 4G connection ඵක අයින් කරනකොටත් ලෙටර් ඵකක් ඉල්‍ලුව.
kohetada letter eka denna one? letter eke monawada tiyenna one bn? id no , connection no , address eka tibunama athi da
ත්‍රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල.![]()
ත්‍රීවිල් වල එන්නේ ලුමිනෙක්ස් එකේ උනුයි, SLTS එකේ උනුයි විතරයි. මොකද එව්වා උන්ගේ ප්‍රයිවට් වාහන. SLT එකේ contract කරන්නේ උන්. වාහනේටත් එක්කම ගෙවනවා SLT එකෙන්.කිහිප සැරයක් විතරයි බන් වෑන් වලින් ඇවිත් තියෙන්නෙ නැත්නම් ගොඩක් වෙලාවට ත්‍රීවිල් වලින් තමා එන්නෙ
කොපර්ලයින් කියන්නේ හෙන ගහද්දි බලාගෙන ඉන්නකොට බඩු පිච්චිලා යන්නේ. අපේ ගෙදර ටීවී එක, ලැප් එක, රවුටර් පියෝටිවී බොක්ස් සේරම එක අකුනෙන් ගියා, ෆයිබර් ;ලයින් එක ඒ අතින් බයක් වෙන්න දෙයක් නෑ. හෙන ගහන වෙලාවට ආයේ ගලව ගලව ඉන්න දෙයක් නෑ.Ammo copper connection eka nightmare එකක්. උබලා ට අවුලක් එන්න නැතිව ඇති නමුත් reliable අතින් compare කරොත් adsl වලට හැමදාම කැඩෙනවා. උන් හදන්නෙත් නෑ push කරනවා fiber ගන්න කියලා මෙවා හැදුවට ආයේ ඉක්මණට අවුල් වෙන්නේ එකයි කියල.
ඔව් එතකොට දැන් ඔය ෆයිබර් වලට මාරු වෙනවා නම් 7000ක් ඕන කියන එක කොහොමත් ඉස්සරහදි නැති වෙනවා. සේරම ෆ්‍රී මාරු කරලා දෙනවා.copper line serama ain karala fiber karanna thamai slt la ge project godak dan yanne