SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මටනම් මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ..
    මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං...

    අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක් ගියා.. 4පාරක් විතර කම්පෙලේන් කලා... කරපු ගමන් 4 පාරම ආවා.. ඒක එක ඒවා කලා..හරිගියේ නෑ.. අන්තිම පාර කිව්ව මල්ලි රවුටර් එක දාල බලමු.. මේ වෙලාවෙනම් බඩු ඇවිල්ල නෑ.. කොරොනා හින්ද.. ආපු ගමන් දාල දෙන්නම් කියල.. මමත් කරදර කලේ නෑ ඇත්තටම ඒ දවස්වල ටික දෙනෙක් වැඩ කරපු හින්ද... සතියකින් වගේ කම්ප්ලේන් එකක් නොදාම ඇවිල්ල "මේක මෙහෙමටමයි තියාගෙන ආවෙ" කියල අලුත් රවුටර් එකක් දාල ගිය...

    මම SLT එකට කඩේ යනව නෙවෙයි.. මන් ගාව ඩයලොගග් එකකුත් තියෙනවා..
    ඒත් මටනම් හිතෙන විදිහට SLT එකේ කස්ටමර් සවිස් එකට ගහන්න එකක් නෑ කියලයි...
    තව ටිකක් ඉවසල බලපන්...

    උබ ඩයලොග් අරගෙන බලපන්..ඔයිට වඩා චටර් වෙයි මට හිතෙන විදිහට ඩයලොග් එක...
    Sirawata matath hithaganna ba ay godak complains watenne kiyala SLT eke service eka gana. Mama hithanne regional office eken office ekata work karana ayage wenasa aththe.
     
    • Like
    Reactions: Kevin_Fdo

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් මාත් ඔය ඔක්කොම පාවිච්චි කරලා තියනවා .එත් මම නම් උබට කියන්නේ අනිවාර්යෙන්ම PEO TV එක තියා ගනින් කියලා මොක නැතත්
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    uba passe kiyanna epa ade aparade fiber eka ain kare, dialog eka patta slow, load wennewath na. anam manam. Ekko uba dialog walata maru welama balapanko.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දවසක් අපෙ ADSL ලයින් එක හදන්න ටෙලිකොම් එකෙ අය ආව ත්‍රීවිල් එක ගේට්ටුවෙ ගහලා නවත්ත ගත්තෙ ඔහොම වැඩත් වෙලා තියෙනවා බන් අපිට

    ඒක තමයි බං. :lol:
     
    • Haha
    Reactions: N A K A M U R A

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Slt fiber උන්ගේ speed test upload server එකට හොඳට පෙන්නුවා උනාට Google drive වගේ upload කරණකොට patta slow. Dialog 4g යනවා ඊට වඩා හෙන speed. උන්ගේ මඟුල් fiber දෙනකොට විතරයි thousand talks.
    ලංකාවේ තියෙන ජරා ම service එකක් slt කියන්නේ. Isp ට උන්ගේ system එක වත් secure කරගන්න බැ. Usage meter එක වත් හරියට හදාගන්න බැ.
    Dialog ඒ අතින් නියමෙට ගේම ගහනවා. Slt mobitel දෙකම එකයි. ගමේ වයසක පප්පල ද කොහෙද වැඩ කාරනේ.
    කොටු රූල් පොත්වල byte ගනන් ලියලා එකතු කරලද කොහෙද usage meter එක update කරන්නේ
     
    • Like
    Reactions: EVC

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දවසක් අපෙ ADSL ලයින් එක හදන්න ටෙලිකොම් එකෙ අය ආව ත්‍රීවිල් එක ගේට්ටුවෙ ගහලා නවත්ත ගත්තෙ ඔහොම වැඩත් වෙලා තියෙනවා බන් අපිට
    ත්‍රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල. :lol:
     
    • Haha
    Reactions: EVC

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Slt fiber උන්ගේ speed test upload server එකට හොඳට පෙන්නුවා උනාට Google drive වගේ upload කරණකොට patta slow. Dialog 4g යනවා ඊට වඩා හෙන speed. උන්ගේ මඟුල් fiber දෙනකොට විතරයි thousand talks.
    ලංකාවේ තියෙන ජරා ම service එකක් slt කියන්නේ. Isp ට උන්ගේ system එක වත් secure කරගන්න බැ. Usage meter එක වත් හරියට හදාගන්න බැ.
    Dialog ඒ අතින් නියමෙට ගේම ගහනවා. Slt mobitel දෙකම එකයි. ගමේ වයසක පප්පල ද කොහෙද වැඩ කාරනේ.
    කොටු රූල් පොත්වල byte ගනන් ලියලා එකතු කරලද කොහෙද usage meter එක update කරන්නේ
    Uba sirawatada kiynne? Google drive ekata video ekak upload krnna giyama 60mbps vitara speed ekak enwa matanam. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    මචන් මාත් ඔය ඔක්කොම පාවිච්චි කරලා තියනවා .එත් මම නම් උබට කියන්නේ අනිවාර්යෙන්ම PEO TV එක තියා ගනින් කියලා මොක නැතත්
    dialog, mobitel 4g reddawal pavichchi karala balanna one SLT cable eke hoda dakinna. data iwara unama dialog 4g eken internet eddi sansare epa wenawa. SLT pattama stable connection ekak thiyenne.
    Slt fiber උන්ගේ speed test upload server එකට හොඳට පෙන්නුවා උනාට Google drive වගේ upload කරණකොට patta slow.
    mata nam ehema na. 100mb files drag karapu gamanma upload wenawa. 10-30 seconds walin wage complete wenawa. FF nathuwa chrome use karanna. ehema nath nam area eke SLT line wala wathura prashne awith athi.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    ත්‍රීවීල් වලද එන්නේ උන් හදන්න?ඊය යකෝ..දැන් කාලේ බෝතල් පත්තර එකතු කරන උනුත් එන්නේ වෑන් කටු වල. :lol:

    කිහිප සැරයක් විතරයි බන් වෑන් වලින් ඇවිත් තියෙන්නෙ නැත්නම් ගොඩක් වෙලාවට ත්‍රීවිල් වලින් තමා එන්නෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba sirawatada kiynne? Google drive ekata video ekak upload krnna giyama 60mbps vitara speed ekak enwa matanam. :baffled:
    dialog, mobitel 4g reddawal pavichchi karala balanna one SLT cable eke hoda dakinna. data iwara unama dialog 4g eken internet eddi sansare epa wenawa. SLT pattama stable connection ekak thiyenne.
    mata nam ehema na. 100mb files drag karapu gamanma upload wenawa. 10-30 seconds walin wage complete wenawa. FF nathuwa chrome use karanna. ehema nath nam area eke SLT line wala wathura prashne awith athi.
    eeye hena slow upload une. mage fiber eke awulak da danne naha ehenam.
    speedtest nam hodata wada kara. google drive thamai slow
    check karala balanna ona
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ලයින් එකත් කැඩුන බං අද. 1212 කෝල් එකක් ගැහුව උදේ. හවස් වෙන්න ආව හදන්න. උන් ටයිම් පැනල වැඩියි කියල ගියා හදන්න බෑ කියල. දැන් ෂුවර් නෑ ඉතිං හෙටයි අනිද්දයි Curfew නිසා එයිද කියල:angry::angry::angry:
     
    • Haha
    Reactions: N A K A M U R A

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Sirawata matath hithaganna ba ay godak complains watenne kiyala SLT eke service eka gana. Mama hithanne regional office eken office ekata work karana ayage wenasa aththe.

    සිරාවට බං... මෙහෙනම් සවිස් එක උපරිමයි.. උපරිම දවසයි යන්නේ බන් මෙහෙනම්.. වෙනස් ඇති පැත්තෙන් පැත්තට සමහරවිට
     
    • Like
    Reactions: kasdbg

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    Lankabell හැර අනික් 4G Connection මට නම් වැඩක්ම නෑ. ගෙදර Fiber Connection එකත් තියනවා. ලංකා බෙල්, ඩයලොග් 4G Connections දෙකකුත් තියනවා. දැනට Fiber Connection එක තාවකාලිකව Disconnect කරලා තියෙන්නේ. Connection එක ඇරගන්න නම් පට්ටම කට්ටක් කෑවා. ඉස්සර 15000 යි. මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා. ඒ නිසා කම්බිය පරිස්සනම් කරගන්න වෙනවා. අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ. අපේ රටේ නමට 4G, 5G නිසා මම නම් හිතන්නේ වඩාත්ම ස්ථායී-Stable, Fiber Connection එක. දැනට SLT ලාට 1Gps ට වැඩි ස්පීඩ් එකක් දෙන්න පුලුවන්. ඒත් තාම දෙන්නේ 100Mbps ස්පීඩ් එකක්. ඉස්සරහට දෙයි අනිවාර්යෙන්ම. ඔය Connection වලට අමතරව Dialog 4G Youtube Connection එකත් තියෙනවා. ඩයලොග්ලගේ අනිත් සර්විස් මම දන්නෑ හැබැයි. 4G Video Package එක නම් පට්ට වටිනවා. ඒත් මට වදයක් දුන්නෙම් නැත්තේ Lankabell විතරයි. අවුරුද්දටම 2 සැරයක් විතරක් Down වෙන්න ඇති. ඒත් පැයකට විතරයි. මම නම් කියන්නේ Fiber Connection එක නැති කරගන්න එපා. වයර් එක අදින කොට අතින් වියදම් කරලා හරි ආරක්ෂා වෙන විදිහට හදාගන්න. අනික හදන්න එන මිනිස්සුන්ගේ ඇගට ගොඩවෙන්නැතුව ඒයට තේ එකක්ලා එහෙම දීලා Personal නම්බර් එකක් ඉල්ල ගන්න. Down උන වෙලාවට 1212 කථා කරලා අරයටත් කෝල් එකක් දුන්න නම් දවසින් වැඩේ වෙනවා. අපේ ගෙදර කරන්ට් වතුර දුරකථන බිදවැටුම් පවතින්නේ උපරිම දවසයි නැත්නම් පැය ගානක්. එක එක පැති වල හැටි වෙන්නත් ඇති. මම නුවර. වෙබ්, යූටියුබ්, Content Upload කරනවනම් ඉතින් Fiber තමයි. Copy Past කරනවා වගේ. හැබැයි. Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    72 hours. actually it is called catch-up TV. rewind tv in dialog means you can plug 32gb or more USB pen into ViU Hub and instantly rewind the current program.
    Auto record wenawa usb labbawal plug karanna onee naha
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Dialog TV එකට වඩා peo tv එක හොදයි මොකද dialog වල වහිනකොට signal අව්ල් යනවා.. peo tv වල rewind කරලා බලන්න පුලුවන් ඒ feature තියෙනවා.. dialog එකේ ඒ feature එක නැ... ඒ ඇරුනාම dialog වල වෙන අවුලක්නම් නෑ මං දන්න විදියට..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Dialog TV එකට වඩා peo tv එක හොදයි මොකද dialog වල වහිනකොට signal අව්ල් යනවා.. peo tv වල rewind කරලා බලන්න පුලුවන් ඒ feature තියෙනවා.. dialog එකේ ඒ feature එක නැ... ඒ ඇරුනාම dialog වල වෙන අවුලක්නම් නෑ මං දන්න විදියට..
    yakoo viu hub eka denne ekata