SLT ඩේටා 100%

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,670
    113
    33
    Kalutara
    මුන්ගේ සයිට් එකේ අවුලක්ද බන්? අඩුවෙන්නේ නෑ ඩේටා කොච්චර ඩව්න්ලෝඩ් කලත් :oo:


    KHgKb1J.png
     
    • Like
    Reactions: powersport

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕක මාසෙකට සැරයක්වත් සෙට් වෙනවා.
    පැය කීපයක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ හරියනවා.