SLT නිසා අද CEB එකට තමා වාසි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    SLT නිසා අද CEB එකට තමා වාසි

    කට්ටිය දාගෙන බානකොට CEB එකේ UNIT උඩ යන්නෙ නැද්ද?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නැහැ බන් අද නිවාඩු දවසක්නේ.. ෆැක්ටරියක් වැඩ නැහැ කියන්නේ එතනින් ඉතුරු වෙන කරන්ට් එකෙන් කොම්පියුටර් , ලැප් කීදාහක් වැඩ කරන්න පුලුවන්ද..

    බට් උඹේ ලොජික් එක හරි.. කාගේ උනත් බුද්දිමත් දරුවෙක්...