SLT පට්ට හොරු

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා SLT එකේ ෆෝන් එක මාරු කරලා මාසෙකට වැඩී මුන් තවම කනෙක්ශන් එක දුන්නේ නෑ හැමදාම කතා කරාම එක එක බයිලා කියනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා..කිසිම නිළධාරියෙක් වගකීමක් ගන්නේ නෑනේ..මට නම් හිතෙන්නේ SLT එකත් දැන් ඉවරයි කියලා දේශපාලන පත්වීම් නිසා මොකද උන්ට පඩිය නිකන්ම ලැබෙනවා වැඩක් කෙරෙන්නේ නෑ උන් වැඩක් දන්නෙත් නෑ දේශපාලණීකරනය වෙච්ච නිසා හොයන්න බලන්න කෙනෙකුත් නෑ වගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මචන්ලා SLT එකේ ෆෝන් එක මාරු කරලා මාසෙකට වැඩී මුන් තවම කනෙක්ශන් එක දුන්නේ නෑ හැමදාම කතා කරාම එක එක බයිලා කියනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා..කිසිම නිළධාරියෙක් වගකීමක් ගන්නේ නෑනේ..මට නම් හිතෙන්නේ SLT එකත් දැන් ඉවරයි කියලා දේශපාලන පත්වීම් නිසා මොකද උන්ට පඩිය නිකන්ම ලැබෙනවා වැඩක් කෙරෙන්නේ නෑ උන් වැඩක් දන්නෙත් නෑ දේශපාලණීකරනය වෙච්ච නිසා හොයන්න බලන්න කෙනෙකුත් නෑ වගේ

    ෆෝන් එක මාරු කලාම අලුත් කනෙක්ෂන් හම්බෙනවද? :confused:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    මචන්ලා SLT එකේ ෆෝන් එක මාරු කරලා මාසෙකට වැඩී මුන් තවම කනෙක්ශන් එක දුන්නේ නෑ හැමදාම කතා කරාම එක එක බයිලා කියනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා..කිසිම නිළධාරියෙක් වගකීමක් ගන්නේ නෑනේ..මට නම් හිතෙන්නේ SLT එකත් දැන් ඉවරයි කියලා දේශපාලන පත්වීම් නිසා මොකද උන්ට පඩිය නිකන්ම ලැබෙනවා වැඩක් කෙරෙන්නේ නෑ උන් වැඩක් දන්නෙත් නෑ දේශපාලණීකරනය වෙච්ච නිසා හොයන්න බලන්න කෙනෙකුත් නෑ වගේ

    Aniwa eka nam atha dialog la wage na costomer care eka nam anthimai
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    මගෙත් නෙට් කනෙක්ෂන් ගත්තම ඔහොම කර, සතියක් විතර වාත කරලා හදල දුන්නේ.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ow bang mungen wedak karaganna call karala hari yanne nea. umba langama thiyana SLT office ekata palayan gihilla kathawa kiyala denma ekek ewanna one hadanna kiyala ekekwa ekkagenama wareng.

    LAngadi ape land line internet tv mona magulakwath weda karanne nethuwa call karala baladdi me parayo ape number ekatama wena connection ekak issue karala wena kata hari. unge weredda hadaganna bang dawas 5kata wediya call kara eka parayek awe nea. passe oya uda kiyala thiyana widihara thama hari giye wede
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Kalakannima customer service ekak tamai ... mama Peo TV + Line eka apply karala 2 months witara giya denna...

    Passe ratmalana SLT ekata gihin gemak illala tamai wade karagatte... (Customer care kata kala / E mail damma ekakwath weda kale na ... Hemadama under processing kiyanawa)..

    Antimata etana unuth Piligatta me dawas wala SLT Customer service eka godak awul kiyala...
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Kalakannima customer service ekak tamai ... mama Peo TV + Line eka apply karala 2 months witara giya denna...

    Passe ratmalana SLT ekata gihin gemak illala tamai wade karagatte... (Customer care kata kala / E mail damma ekakwath weda kale na ... Hemadama under processing kiyanawa)..

    Antimata etana unuth Piligatta me dawas wala SLT Customer service eka goday awul kiyala...

    Mage line eka disconect krala thibba 1year bill gewanne nathhwa. Dan line eka wena ekekta denna appove wela. Ita passe bill ek gewala slt ekata gihin aye reconnection ekak apply kara line eka deletion eka complete wela na thama.

    Unge okkoma eun kiwwa dan unge aluth system ekaklu tyanne eka damme me lagadilu ithin eke hena aul godak tyanwalu untath ewa hadaganna balu.

    Head office eken mage line eka delete eka complete wenne na eka karana karanakan munta mage line eka issue karanna ba aluth ekak widihata

    Line eka fibre ekak

    Onna okai seen eka