SLT ප්‍රශ්න

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් ඒ පැත්තෙ රව්රට් එක ඕෆ් කරල යන්න පුලුවන්! දැන් එහෙම බෑ නෙද බන්! මට එක පාරක් හෙන සීන් එකක් ගියා ඔහොම වෙන එකකින් ගිහිල්ල!!

    adsl- adsl දැනුත් පුලුවන් මචන් වැඩ කරනවා, අපෙ මාමා ටෙලිකොම් එකේ වැඩ කරන්නේ එය කිවුවා adsl- adsl අවුලක් නෑ කියලා
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    moko une?

    adsl- adsl දැනුත් පුලුවන් මචන් වැඩ කරනවා, අපෙ මාමා ටෙලිකොම් එකේ වැඩ කරන්නේ එය කිවුවා adsl- adsl අවුලක් නෑ කියලා

    එකපාරක් යාලුවෙක්ගෙ නැන්දගෙ ගෙදර රව්ටර් එක config කරා! pw වැරදිලා SLT එකෙන් එක reset කරල ෆෝන් නම්බර් එකම තමයි දැම්මෙ! එහෙ නෙට් යූස් කරන්නෑ කව්රුත්, පොරගෙ මාමට mail එකක් බලාගන්න වගේ තමයි අරන් තින්නෙ! හනික පොඩිම package එක අරන් තීන්නෙ! මායි අරුයි එහෙ un,pw ගහල ලොග් වෙනව! පොරගෙ රව්ටර් එකෙ සීන් එකක් ගිහින් පස්සෙ මම දිගටම මගෙ පැකේජ් එක ඉවර උනාම යූස් කරන්න ගත්ත! දවසක් මම clz ගිය වෙලාවක SLT එකෙ ඒපැත්තෙ බ්‍රාන්ච් මැනේජර් කාරය ගෙදට්ට කෝල් කරල, ඕගොල්ලන්ගෙ ගෙදරින් මෙහෙම වෙන එක්කෙනෙක්ගෙ un,pw ගහල ගිහිල්ල තීනව ඒගොල්ලොන්ගෙ බිල් එක රු.8000+ /= දැන් ඒගොල්ලො මගෙ ගාව ඉන්නෙ මෙක කම්ප්ලේන් කරන්න ඇවිල්ල.... එවෙලාවෙම අපෙ නෙට් කපල. අම්මට කියල මට ඩයල් එකව හම්බ වෙන්න එන්න කියල. ආයෙ නෙට් දෙන්නෙත් නෑ කියල . ඕනනන් case එකක් file කරන්නත් පුලුවන් කියල. අඩෝ මාව රත් උනා ඕක ඇහුවම. අම්මත් මල පැනල බයිනව හෝ ගාල.... මන් අරුට කෝල් කර ඒ ක්ෂනිකෙට,, සීන් එක වෙලා තින්නෙ ඒගොල්ලොන්ගෙ පැකේජ් එකෙ ලිමිට් එක පැන්නම slow වෙන්නෑ, දිගටම යනව, ඒ ගානට බිල් එකට ලස්සනට එකතු වෙනව. පලවෙනි මාසෙ ඒගොල්ලොන්ගෙ ADSL ගාන 7500+ ලු දෙවනි මාසෙත් එහෙමම වෙලා,, ඒක හින්ද අරූගෙ මාම SLT එකට ගිහින් උන්ට සුද්ද සින්හලෙන් අමතල ,, අපි නෙට් යන්නෙත් නෑ , ඒ උනාට බිල් එක 8000+ වෙන්නෙ කොහොමද කියල.. :lol::lol: අඩෝ වෙලාවට අරුන්ගෙ මාමල පට්ට හොඳයි! උන් මුකුත් කරෙ නෑ, බිල් එකත් ඒගොල්ලොම ගෙවල. නැත්තන් මට බිල් එකයි දඩේ රු.60000+ ගෙවන්න වෙනවලු! SLT එකෙන් මට කිව්ව එහෙම pw,un ගහල යන්න තහනම් කියල!!