මන් ගාව ZTE - ZXV10 W300 රවුටර් එකක් තියෙනවා.මන් දැන් SLT ගන්ට යන්නෙ. එකට මෙක හොදයිද? නැත්නම් හොද රවුටර් එකක් කියන්ට 4000 වගෙ.
ow, kelinma fiber ganna available namfibrema ganin ekapara
පරණ නාවික සටනක් බලන්න ඕනෙනන් හොඳ කතාවක්..
fibrema ganin ekapara
ow, kelinma fiber ganna available nam
මන් ගන්ට ඉන්නේ web family Pluse 1490 එක.එක Vat එකක් එක්ක 1700 කිවුවා. fiber ගන්නවනම් ගනන් වෙනස් වේවිද?Fibre Line ekak ma ganna eka para... oye router eka fibre ba neda????? mamath me langadi gaththa ... kohomath aluth connection walata router denawa ne....
mage gawath thiyanawa hene gahapu okama. router dekakata hena gahuwa...ඔය රවුටරේ මම 2013 SLT ADSL ගද්දි දීපු එක. ඕකට හෙනයක් ගහලා පිච්චුනා.
ThanksBUMPER
eka thama Dan ehenan Fiber GannawaFiber gannna machan eka paarama
ahemada. me router eka khomada ban.adata set da?ඔය රවුටරේ මම 2013 SLT ADSL ගද්දි දීපු එක. ඕකට හෙනයක් ගහලා පිච්චුනා.
e moko ban ehema unemage gawath thiyanawa hene gahapu okama. router dekakata hena gahuwa...
කොපර් ලයින් නම් අවුලක් නෑahemada. me router eka khomada ban.adata set da?
Fiber gannawanam ekko voice line ekath ekkama thamai ganna wenne ethakota okkoma 2000 ta kittu gaanak yanawa maasetaමන් ගන්ට ඉන්නේ web family Pluse 1490 එක.එක Vat එකක් එක්ක 1700 කිවුවා. fiber ගන්නවනම් ගනන් වෙනස් වේවිද?
Ganna epa mala jara router ekak, kalayak ghin wifi wada kranne nathuwa yanawaමන් ගාව ZTE - ZXV10 W300 රවුටර් එකක් තියෙනවා.මන් දැන් SLT ගන්ට යන්නෙ. එකට මෙක හොදයිද? නැත්නම් හොද රවුටර් එකක් කියන්ට 4000 වගෙ.
View attachment 112428