SLT පැකේජ් මාරු හෙල්ප්
මචන්ල මන් ගිය සෙනසුරදා SLT එකට ලියුමක් දුන්න අර ඉස්සර දුන්නු Unlimited පැකේජ් එකක් තිබ්බෙ අපේ ගෙදරට ඒක Web family වලට මාරු කරල දෙන්ඩ කියල.දවස් 3 කට විතර කලින් එකෙන්ම call එකක් දීල කිව්ව පැකේජ් එක මාරු කරා කියල.මන් 1212 ට කරල අහපුවහමත් කියනව පැකේජ් එක මාරු කරල තියෙන්නෙ කියල.ඒත් බන් Speed එකේ වෙනසක් නෑ නෙ.Unlimited එකේ 512Kbps Web family එකේ 8Mbps උනාට මගෙ තාම Speed Test කරහම පෙන්නන්නෙ 512Kbps කියල.Net surf කරද්දිත් speed එක වැඩි උන බවක් දෙනෙන්නෙ නෑ .ඇයි බන් ඒ .මෙහෙම තියෙන උන් ඉන්නව නම් කියපල්ලකො