SLT පැකේජ් මාරු හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    SLT පැකේජ් මාරු හෙල්ප්

    මචන්ල මන් ගිය සෙනසුරදා SLT එකට ලියුමක් දුන්න අර ඉස්සර දුන්නු Unlimited පැකේජ් එකක් තිබ්බෙ අපේ ගෙදරට ඒක Web family වලට මාරු කරල දෙන්ඩ කියල.දවස් 3 කට විතර කලින් එකෙන්ම call එකක් දීල කිව්ව පැකේජ් එක මාරු කරා කියල.මන් 1212 ට කරල අහපුවහමත් කියනව පැකේජ් එක මාරු කරල තියෙන්නෙ කියල.ඒත් බන් Speed එකේ වෙනසක් නෑ නෙ.Unlimited එකේ 512Kbps Web family එකේ 8Mbps උනාට මගෙ තාම Speed Test කරහම පෙන්නන්නෙ 512Kbps කියල.Net surf කරද්දිත් speed එක වැඩි උන බවක් දෙනෙන්නෙ නෑ .ඇයි බන් ඒ .මෙහෙම තියෙන උන් ඉන්නව නම් කියපල්ලකො
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සතුටු වෙයං ස්පීඩ් වැඩිනොවුන එකට.. :v
    උන් කියන ස්පීඩ් එක දුන්නනං උඹට 35 හැරෙන්නත් මදි..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොල් කරලාහ් කියපන්
    උබෙහ් රව්ටරේ අවුලක්දහ් දන්නෙහ් නැහැහ්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    සතුටු වෙයං ස්පීඩ් වැඩිනොවුන එකට.. :v
    උන් කියන ස්පීඩ් එක දුන්නනං උඹට 35 හැරෙන්නත් මදි..

    512 kbps seed eka madi hindamayi ban maaru kare .oya speed eka tiyagena maseta 20 gb wat down load karanda wenne naa mata
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    512 kbps seed eka madi hindamayi ban maaru kare .oya speed eka tiyagena maseta 20 gb wat down load karanda wenne naa mata
    araka gattat achchara karanna ba
    mokada un meter aka horada wada karanna dala tyanna
    unta wasi wanna ahapan slt ake wada karana akakgan
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උබ සතුටු වෙන්න ඕනේ.මගෙත් තියෙන්නේ web family ..මාසේ යන්නත් කලින් ඉවර වෙනවා රෙද්ද!! අපි යන යන විදියට 150gb දුන්නත් මදි බං