SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    apita mekata mokuth karanna berida bang
    mata nam ethi wela bang
    mun apita palaweniyata dena anytime walin kapagananwa okkoma. passe night time ithuru wenawa. data time use karanna behe. ithin api athaerala danwa, neththan addon data gannawa.. aparade ape data tika .


    mekata wisadumak nedda?
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    anytime data ප්‍රෝඩාව

    ඔබ දන්නවද මේ ආයතන වලින් දෙන්නාවූ anytime data , මෙය මහා ලොකු වංචාවකි.

    ඔවුන් මුලින්ම ඔබගේ anytime data බාවිතා කොට ඔබට night data පාවිච්චි කිරීමට ඉඩ සලස්වයි

    ඔබ anytime data වලින් රාත්‍රී කාලයේ බාගත කලද මුලින්ම වැය වන්නේ එයයි. ඔවුන් දනනවා ඔබ night time data ද පාවිච්චි කරන බව. එම නිසා ඔවුන් anytime data ලෙස දැන් එය වෙනස් කර ඇත .

    මාසය අන්තිම වන විට ඔබට night data ඉතුරු වී, add-on data ගැනීමට සිදුවේ. එයින් ඔවුන් විශාල ලාබයක් ලබයි.

    මේ මහා වංචාවට ඔබත් එරෙහි වන්න. අප ගෙවන මුදලට අවශ්‍ය දත්ත ප්‍රමාණය අපට ලැබිය යුතුයි . එය අපගේ අයිතියකි.
    කප්රුක වංචාව හෙලිකලා සේම මෙයත් මහා වංචාවකි.

    මෙය පුළුවන් තරම් share කර ජනාදිපති දක්වා මෙය දැන්වීමට සලස්වමු .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Compete karanna hari haman competitor kenek nathi unama ohoma thamai. Dialog la kochchara uda pannath unta ochchara service eken denna ba ratatama
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ow bung off peak data walata magulak karannada bung tv series film download wenna noda. huttige wesa slt
    edit - mage thyene Fiber full speed thyenawa 100mbps eth night time torrent dapu gaman kbps ganan yanne :growl::angry:
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    උන්ගෙ පැකේජස් ටික බැලුවොත් උඹට පෙනෙයි උන් සල්ලි වලට දෙන්නෙ ඔය ඩේ ටයිම් ඩේට වොලියුම් ටික විතරයි. අනිත් ඒව ෆ්‍රී කියල තියෙන්නෙ. ඕක හරියට ගේමක් ඉල්ලන්න බෑ මම හිතන්නෙ ඒක නිසා. ඉතිං නිකං දෙන අස්සයාගේ දත් ගනින්න රැල්ලට අහුවෙන්නෙ නැතුව ඉඳපං.


    :yes::yes: