SLT 4g ekk ganin


පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න


mata podi deyak dana ganna ona data use karanna nathiwa router eka on karala thiyana kota date adu wenawa de?
mage ehama wenawa ne data adu wenawa

වැඩක් නෑ කතා කරලා මේ යක්කුන්ගේ customer service එක නම් අන්තිමයි. අනික මට තව සැකයක් තියනවා මුන් GB ගාණ ඉවර වෙන්න කලිං slow කරනවද කියලෙ මුන්ගෙ extra GB විකුණ ගන්න. දැන් තියන Usage meter එකේ GB ගාණ බලන්නත් බැරි කරලා මුංමචන්ලා, මගේ තියෙන්නේ SLT Web family internet package එක. ඒක දැන් මාසයක් විතර ඉදන් හරියට වැඩ කරන්නේ නෑ. සතියකට දෙතුන් පාරක් call කර කර හදන්න කියන්න ඕනේ. ඊට පස්සේ දවස් දෙක තුනක් එක දිගට වැඩ කරනවා ඊට පස්සේ අයෙත් අවුල් ගහනවා. මට දැන් ඇති වෙලා බන් තියෙන්නේ call කරලම. සමහර දවස් වලට call කරලා මල පැනල ටිකක් තදින් මන් කතා කලොත් customer care එකේ ඉන්න එවුන් ලයින් එක cut කරනවා. මොන මගුලක්ද කියපන්කො බිලත් හරියට ගෙවල මෙහෙම කටු කන්න ඕනෙද.? මොනාද බන් මේකට මන් කරන්නේ? වෙන connection එකකට මාරු වෙන්නත් බෑ. SLT වගේ ඒ ගානට එච්චර data දෙන්නේ නෑ වෙන connections වල. නැත්තන් හු.. පදේ කියල මාරු වෙනවා. ඇයි බන් උන්ට උන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි? මට කරන්න දෙයක් තියනවා නම් කියපල්ලකෝ.![]()
unalatath ehemada
mage mula mage ping eka [sp] walata 55 wenawa sathiyen 300 paninawa hamadama call karama tecnical eken ewala bilata ganak ekathu karanawa[anika ping eka kiwwama monawa hari magulak kiyala anthimeta ahanwa a mokakda kiyala.mala panala thiyenne matath .math family me mage bila r3800 awith tecnical dalama. anika bn ra wela usage eka baluwama pennana ganen mb [100-150] athara ganak pahuwada ude baladdi automa ain welaunalatath ehemada
![]()
