ganin ban lankabell![]()
okunge manager langata gihin baaldu wenna epa
signal na bn.. mama gihin ahuwa...

ganin ban lankabell![]()
okunge manager langata gihin baaldu wenna epa

mam giya bn. mama adsl line 7 kin log wela thiyenawa lu.. eth 2ka kin thamai adiyama download karala thiyenne... thama gewanna oni ganak kiwwe na bn... next week eke enna kiwwa aith ... mama aith heta wage yanna kiyala inne ... anemanda bn/... u mata list ekak pennawa me wage ahu una un inna.. eke gewanna thibba ganan dakkama nam mawa baya una.. 1lak gewanna wena unuth hitiya![]()

matchang managerwa hamba weyan warada piliganin u log wela pennanawa umba log wechcha account list eka matath oka wuna 18000 gewwa bun nadu naha....anith account wala rental ekathu karala eka gewanna kiyana echchrai....
ane manda bun mata nam kiwwa nadu danawa kiyala man kokatath gewala line eka active karagaththanogewa hitiyoth moko wenne?
ඉස්සර මාත් ඕක කලා,පස්සේ මගේ දන්න අයියා කෙනෙක් ඔය සීන් එක කරන්න ගිහින් මට්ටු වුණා,එකෙන් මාත් ඕක කරන එක නැවැත්තුව,දැන් ඉස්සර වගේ නෙමේ SLT එක ඔවා කරන එවුන් පැන පැන අල්ලනවා.අර බුවත් උගේ දන්නා එකෙක් හින්ද යන්තං දඩය 15.000ක් ගෙවල බේරුනා.ඕක කරන අනිත් එවුන්ටත් මේ කියන්නේ,ඔය අනිත් එවුන්ගේ USER NAME PASSWORD ගහල ලොග් වෙන්න එපා,නඩු දාල SLT එකෙන් උසාව් දානවා,ඒ විතරක් නෙමේ අපේ PHONE NUMBER,SLT Connection Blacklist කරනවා.data වලට පෙරේත කමට ඔවා කලා වගේ නෙමේ මට්ටු වුනොත් සොර්යිම තමා.

mam giya bn. mama adsl line 7 kin log wela thiyenawa lu.. eth 2ka kin thamai adiyama download karala thiyenne... thama gewanna oni ganak kiwwe na bn... next week eke enna kiwwa aith ... mama aith heta wage yanna kiyala inne ... anemanda bn/... u mata list ekak pennawa me wage ahu una un inna.. eke gewanna thibba ganan dakkama nam mawa baya una.. 1lak gewanna wena unuth hitiya![]()
machan..user complain nokalath un check kerenawada?![]()
ඔව්
එත් උබව තාම මාට්ටු වෙලා නැතිනම් බේරෙන්න ක්රමයක් තියෙනවා
රව්ටරය ගිනි තියල විනාශ කරපං
ටෙලිපොන් ලයින් එකේ වයර් දෙකට මේන් ලයින් එකෙන් 230V දීපං

itin un ehema chack kerenna ai ban..complain nokara...
bayayi ban download kerenna...
man use kerena eka,40GB ekekge ekak,,u danne na
u samanyen 20Gb wage use kerenne..
man 15GB wage gattata aulak nane neda?

නෑ බං මාට්ටු උනාට පස්සේ චෙක් කරන්නේ
උන් උසාවි දාල උසාවි නියෝගය අනුව උබ ඩවුන්ලෝඩ් කරපු දේවල්, ගිය සයිට් ගැන වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරනවා.
උන් මෙහෙම උසාවිය කියවනකොට
"විත්තිකරු වංචනික ලෙස ලබාගත් අන්තර්ජාලය සම්බන්ධතාවය භාවිතා කර අන්තර්ජාලය හරහා මුදල් ගෙවා කෘතීම ***** ආනයනය කර තිබේ"
කොහොමඩ ආතල් එක![]()
Na bn uba use karapu eka complain nokaloth nam awulak wena ekak na,Kohomahari ara mama kiyapu ekata nm case watila thybune uta cmplain ekak awith thybila.Ubata awulak nathy wey.Eth bn nikan Data thanhawata owa karanna epa.Usawi waganthiyak thiyenawalu Daththa sora ganeema kiyana panatha yatathe nadu danna puluwanlu.machan..user complain nokalath un check kerenawada?![]()
නෑ බන් උන්ලා අපේ Browser History නම් ගන්න එකක් නෑනෑ බං මාට්ටු උනාට පස්සේ චෙක් කරන්නේ
උන් උසාවි දාල උසාවි නියෝගය අනුව උබ ඩවුන්ලෝඩ් කරපු දේවල්, ගිය සයිට් ගැන වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරනවා.
උන් මෙහෙම උසාවිය කියවනකොට
"විත්තිකරු වංචනික ලෙස ලබාගත් අන්තර්ජාලය සම්බන්ධතාවය භාවිතා කර අන්තර්ජාලය හරහා මුදල් ගෙවා කෘතීම ***** ආනයනය කර තිබේ"
කොහොමඩ ආතල් එක![]()
,දැන් ඉතින් පුජා වට්ටියක් තියලා බාරයක් වෙයන් අනේ දෙයියනේ මට්ටු නොවේව කියලා
,වෙන කරන්න දෙයක් නෑ
,මින් ඉදිරියට ඕක කරන්න එපා
.මොකෝ ඉස්සර වගේ නෙමේ දැන් SLT එකේ උන් ඕවා පස්සෙන් පන්න පන්න අල්ලනවා
.නෑ බං මාට්ටු උනාට පස්සේ චෙක් කරන්නේ