connection fee 10500 with tax promotion nisa 6000 with tax 990/30 =33 per day 16days*33 = 528
maxxa@elakiri Active member Oct 22, 2013 439 48 28 Oct 24, 2017 #21 connection fee 10500 with tax promotion nisa 6000 with tax 990/30 =33 per day 16days*33 = 528 Last edited: Oct 24, 2017
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්‍රෝ..? Oct 24, 2017 #22 LOL_SEEN said: The rental of web pal is rs 990.00. http://slt.lk/en/personal/internet?item_id=104 පලවෙනි මාසේ හින්දා ගත්ත දවසේ ඉදන් , බිල් කරන දවස් ගානට රුපියල් 990 කඩලා රුපියල් 528ක් අරන් ඇත්තේ. ඊලග මාසේ ඉදන් රුපියල් 990ක් එයි. සාමානයෙන් එහෙමයි කරන්නේ වෙන විශේෂ ප්‍රොමෝෂන් එකක් නැත්නම්. Click to expand... තෑන්ක්ස් මචෝ... එතකොට ඇයි මේ 6,882/= ගෙවන්න කියන්නේ.. ? ? ?
LOL_SEEN said: The rental of web pal is rs 990.00. http://slt.lk/en/personal/internet?item_id=104 පලවෙනි මාසේ හින්දා ගත්ත දවසේ ඉදන් , බිල් කරන දවස් ගානට රුපියල් 990 කඩලා රුපියල් 528ක් අරන් ඇත්තේ. ඊලග මාසේ ඉදන් රුපියල් 990ක් එයි. සාමානයෙන් එහෙමයි කරන්නේ වෙන විශේෂ ප්‍රොමෝෂන් එකක් නැත්නම්. Click to expand... තෑන්ක්ස් මචෝ... එතකොට ඇයි මේ 6,882/= ගෙවන්න කියන්නේ.. ? ? ?
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්‍රෝ..? Oct 24, 2017 #23 maxxa@elakiri said: connection fee 10500 with tax promotion nisa 6000 with tax 990/30 =33 per day 16days*33 = 528 Click to expand... එල කිරි සහෝ... තෑන්ස් ගොඩක් ....දැන් තමා තේරුණේ...
maxxa@elakiri said: connection fee 10500 with tax promotion nisa 6000 with tax 990/30 =33 per day 16days*33 = 528 Click to expand... එල කිරි සහෝ... තෑන්ස් ගොඩක් ....දැන් තමා තේරුණේ...
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Oct 24, 2017 #24 LOL_SEEN said: බිල 2,882යි නෙමෙයි ඔයි, මාසේ බිල 6,882යි . උබ වැස්සටවත් ස්කොලේ ගිහින් නැද්ද? කනෙක්ෂන් ෆී එක වෙන්න ඇති රුපියල් 7,000ක්. තෝ හිතුවද නිකන් ටෙලිකොම් එකෙන් හයි කරලා යනවා කියා. උබට ප්‍රමෝෂන් එකක් හින්දා රුපියල් 3,000ක් අඩු කරා වගේ . එතකොට ඇත්ත කනෙක්ෂන් ෆී එක රුපියල් 4,000. ආණ්ඩුව බදු ගන්නවා කියල දන්නේ නැද්ද ? ගන්න කෝල් වලටයි රෙන්ටල් එකටයි 49.67% බදු. (4000+165.33+12.5) 4,133.83 * 49.67% = 2,075.12 ඉන්ටනෙට් වලට 19.98% බදු 528 * 19.74% = 104.22 ඔක්කොම එකතුවෙලා මාසේ බිල් එක 6882යි. දැනට රුපියල් 4000ක් ගෙවල හින්දා ( කනෙක්ෂන් ෆී එක විදිහට initial ගෙව්ව 4,000) අඩු වෙලා තව ගෙවන්න තියනවා 2,882. Click to expand...
LOL_SEEN said: බිල 2,882යි නෙමෙයි ඔයි, මාසේ බිල 6,882යි . උබ වැස්සටවත් ස්කොලේ ගිහින් නැද්ද? කනෙක්ෂන් ෆී එක වෙන්න ඇති රුපියල් 7,000ක්. තෝ හිතුවද නිකන් ටෙලිකොම් එකෙන් හයි කරලා යනවා කියා. උබට ප්‍රමෝෂන් එකක් හින්දා රුපියල් 3,000ක් අඩු කරා වගේ . එතකොට ඇත්ත කනෙක්ෂන් ෆී එක රුපියල් 4,000. ආණ්ඩුව බදු ගන්නවා කියල දන්නේ නැද්ද ? ගන්න කෝල් වලටයි රෙන්ටල් එකටයි 49.67% බදු. (4000+165.33+12.5) 4,133.83 * 49.67% = 2,075.12 ඉන්ටනෙට් වලට 19.98% බදු 528 * 19.74% = 104.22 ඔක්කොම එකතුවෙලා මාසේ බිල් එක 6882යි. දැනට රුපියල් 4000ක් ගෙවල හින්දා ( කනෙක්ෂන් ෆී එක විදිහට initial ගෙව්ව 4,000) අඩු වෙලා තව ගෙවන්න තියනවා 2,882. Click to expand...
craabeysinghe Well-known member Jan 2, 2011 5,128 987 113 කිට්ටුව තැනක Oct 24, 2017 #25 Buddhi_R said: ඔව් මචන් මම ගත්තේ වෙබ් පැල් එක 528/= කියපු නිසා... යකෝ ටැක්ස් එක ගහලා තියෙනවනේ පිස්සු හැදෙන්න... Click to expand... දැනට ඔය ගාන ගෙවපන්.ඊලග බිල් එකේ ඉදලා ගෙවන ගාන අඩුවෙයි
Buddhi_R said: ඔව් මචන් මම ගත්තේ වෙබ් පැල් එක 528/= කියපු නිසා... යකෝ ටැක්ස් එක ගහලා තියෙනවනේ පිස්සු හැදෙන්න... Click to expand... දැනට ඔය ගාන ගෙවපන්.ඊලග බිල් එකේ ඉදලා ගෙවන ගාන අඩුවෙයි