SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ...

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    439
    48
    28
    connection fee 10500 with tax
    promotion nisa 6000 with tax


    990/30 =33 per day

    16days*33 = 528
     
    Last edited:

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    The rental of web pal is rs 990.00.
    http://slt.lk/en/personal/internet?item_id=104

    පලවෙනි මාසේ හින්දා ගත්ත දවසේ ඉදන් , බිල් කරන දවස් ගානට රුපියල් 990 කඩලා රුපියල් 528ක් අරන් ඇත්තේ. ඊලග මාසේ ඉදන් රුපියල් 990ක් එයි.

    සාමානයෙන් එහෙමයි කරන්නේ වෙන විශේෂ ප්‍රොමෝෂන් එකක් නැත්නම්.

    තෑන්ක්ස් මචෝ... එතකොට ඇයි මේ 6,882/= ගෙවන්න කියන්නේ.. ? ? ?:confused:
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    බිල 2,882යි නෙමෙයි ඔයි, මාසේ බිල 6,882යි . උබ වැස්සටවත් ස්කොලේ ගිහින් නැද්ද?:confused:

    කනෙක්ෂන් ෆී එක වෙන්න ඇති රුපියල් 7,000ක්. තෝ හිතුවද නිකන් ටෙලිකොම් එකෙන් හයි කරලා යනවා කියා. උබට ප්‍රමෝෂන් එකක් හින්දා රුපියල් 3,000ක් අඩු කරා වගේ . එතකොට ඇත්ත කනෙක්ෂන් ෆී එක රුපියල් 4,000.


    ආණ්ඩුව බදු ගන්නවා කියල දන්නේ නැද්ද ?:confused:

    ගන්න කෝල් වලටයි රෙන්ටල් එකටයි 49.67% බදු.
    (4000+165.33+12.5) 4,133.83 * 49.67% = 2,075.12
    ඉන්ටනෙට් වලට 19.98% බදු
    528 * 19.74% = 104.22


    ඔක්කොම එකතුවෙලා මාසේ බිල් එක 6882යි. දැනට රුපියල් 4000ක් ගෙවල හින්දා ( කනෙක්ෂන් ෆී එක විදිහට initial ගෙව්ව 4,000) අඩු වෙලා තව ගෙවන්න තියනවා 2,882.

    :yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,128
    987
    113
    කිට්ටුව තැනක
    ඔව් මචන් මම ගත්තේ වෙබ් පැල් එක 528/= කියපු නිසා... යකෝ ටැක්ස් එක ගහලා තියෙනවනේ පිස්සු හැදෙන්න...

    :angry::angry::angry:

    දැනට ඔය ගාන ගෙවපන්.ඊලග බිල් එකේ ඉදලා ගෙවන ගාන අඩුවෙයි:sorry: