SLT මට නඩු දමන ලදී...- හික්ස් -..බිල් ඇරියස් ඇති අය &#347

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    SLT මට නඩු දමන ලදී...උන් බල්ලෝය...


    SLT බිල් ඇරියස් ඇත්තෝ ..සහ දැනට නඩූ දමන බවට ලියුම් ලැබී ඇති අය ,සහ මේ පිලිබද උනන්දු අය,සිටීනම් පමනක් විස්තර සහිතව කතාකිරීමට බලාපොරොත්තු වෙමි........:angry:

    උනන්දු අය comment දැම්මනං....
     
    Last edited:
    හොඳට මතක තියා ගනින් බාගයක් ගෙව්වහම නැවත සම්බන්ධතාවය දෙන්නෙ නෑ. ඊට පස්සෙ කියනවා ඔක්කොම ගෙවන්න කියල. එක රිකවරි ටැක්ටික් එකක්. දිව්රලා කිව්වත් ගෙවන්න නම් එපා ඔක්කොම ගෙවන්න අදහසක් නැත්තං.
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කතාව භාගෙදී නවත්තන්නේ නැතුව ඉතුරු ටිකත් කියපන්කෝ
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔව් මේක ඇත්තම එකක් තමයි...අන්තිමට ලැබුන උත්තරෙත් කියන්නම්...ටයිප් කරන්න සිරාවටම කම්මැලියි...නැතුව ආඩම්බර කමකට එහෙම නෙමයි ඕං හරිද.. ඒත් කතාව මැදින් නවත්තන එක හරි නැ වගේ...ඒක නිසා ටික ටික දාන්නම්...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බන් නිකන් මෙගා නාටy කරනවා වගේ නෙ :growl::growl::growl:
     

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    මචං උබට නඩු දැම්මෙ නැත්තං වාසනාව කියලා හිතාගනින්.. සිරා කියන්නෙ අපේ මාමාලගෙ ගෙදරට නඩු වැටුනා. 25ක බිලක් තිබ්බා.. මමා කාරයටත් මල පනිනවා ඌත් SLT එකෙන් ආවම ගේම කෝල් කරලා. පොරටත් සමතවලට එන්ඩ කියලා ඌ එකටත් ගිහින් බැනලා ඇවිත්.. ඊට පස්සෙ අවුරුද්දක් විතර ගියා පස්සෙ එකපාරටම උන්ගේ ලීගල් එකෙන් ලියුමක් ආවා සතියක් ඇතුලත ගෙවන්න නැත්තං නඩු දානවා කියලා. :dull: පොර ඒක ගනන් අරගෙනත් නෑ.. පස්සෙ උන් නඩු දැම්මා බං කට උත්තරත් නෑ. උන් ගානට කෝල් ඩීටෙල්ස්. යූසෙජ් ඩීටෙක්ල්ස් . ඒ ව්අගේම ටෙලිකොම් එකෙන් මේ ප්‍ර්ශ්නෙ කස්ටමර්ට පහසුවෙන් විසදගන්න දුන්න අවස්ථා ගානත් එක්කම උසාවියෙදි ඉදිරිපත් කරලා. අන්තිමට එතනදිවත් සහනයක් නෑ ඇරියස් එකට අමතරව දඩත් කාලා තමයි කෙල උනේ.. .

    මම පහුවෙනිදම මගේ තිබ්බ පරන ලයින් එකක් සෙට්ල් කරලා දැම්මා නිකං කුනු කන්ඩ ඕන නැති නිසා.

    උන් නඩු දාන්න පරක්කු වෙනවා තමා බං හැබෙයි උන් දාන්නෙ ගානට හොයලා ඇපත් නැතිවෙන්න. ඒ නිසා කල්පනවෙන් හිටපන් ඇත්තටම ‍යුස් කරපු දෙයක් නම් ගෙවපන්. නැත්තං උං ඔක්කොම විස්තර එක්ක උසාවි දාන්නේ .

    මම දැනුවත්ව මගෙ යාලුවෙකුටත් උන් උසාවි දැම්මා.
    :growl:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඉතුරු ටිකත් කියහන්කො. මට මාර ආසයි මචන් SLT කාරයින්ට මොනව හරි වෙනකොට
    ඉක්මනට කියහන් නැත්තන් කපනව රෙප්:D
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අන්තිමේදි ස්පයිඩ මෑනුයි සුපර් මෑනුයි හොරුටික අල්ලගත්තලු...
    :D
     
    • Like
    Reactions: pody malli

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    ඉතුරු ටිකත් කියහන්කො. මට මාර ආසයි මචන් SLT කාරයින්ට මොනව හරි වෙනකොට
    ඉක්මනට කියහන් නැත්තන් කපනව රෙප්:D

    අන්ලිමිටඩ් එකට කෙලපුදා ඉදලා මට ඔකුන්ගේ අම්මලා විතරයි මතක් වෙන්නෙ :growl: