SLT මට නඩු දමන ලදී...- හික්ස් -..බිල් ඇරියස් ඇති අය &#347

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Aulak ne katawath denna berinam..habai lankabell ta puluwan nam ei eatawada cable aiti slt ta denna beri ...terum ganin mama salli gewan natte mage tiyana malata...natuwa mata oya kiyana taram 12000ka aheniyak ne...
    anika godak eun net ekedi mehema karamau arehema karamu kiyala pora talk denawa..habai kauruth awasthawedi wade karan ne..samaharunta welawa ne,samaharu bayai...
    monawa unatah mama polu tiyala hangila inna ekek neme..samatha mandalayata enna kiuwa ,mama giya,mage patten mata sadaranai kiyala hituna de mama kiuwa,uge patta u kiuwa,antimata apu teranaya tami oya letter eka...

    tawa ekak un hari nam mata giyamase 31ta kalin line eka denna one..balapan liume hodata tiyenawa.ko dunnanada?un ne methana horu...

    hari kawadahiri okun kuwoth unta monthly usage eka 1gb tamai denna wenne kiyala,edatath uba oya udin kiyala tiyana de matak karan karabagena innawada?


    antima de mama dannawa mama wada karana widiya..uba mawa danneth ne dakalath ne,uba kohomada kiyanne mama polukarayek kiyala.


    ubata katha karannama deyak nattam uba dan oya kiuwe government organization padu labana tanata awilla ape tax ganna eka gana thred ekak dapan..

    government eka minissu huran kanawan ea pattata katha karanna epa ban..minissunge pathtaha ganin...

    View attachment 50207

    mcn modayek wage kata karanna epa. ehema kawadawat 1 Gb karanne na. dan balapan last year eke 25 GB tibuna eka 2014 idala 35 GB kara. anit eka slt ekata wada hoda wena connection lankawe na. tiyenawanam mokada slt ekata bana bana inne, slt eken ayin wela wena ekakata yanna puluwan ne godak ayata.

    uba wada karana hati ube thread eka kiyawapu onema ekek ta terenawa. uba pollak tiyala tiyenne. mama ganne minissunge patta tamai. eet uba wage polu tiyana ewunge patta ganne na. government eke waradi one taram tiyenawa tamai, namut polu tiyana eka anumatha karanna ba. anit eka uba pollak tiyala tiyenne uba pawichchi karapu ewata. uba gewiya yutu deyak tamai pahara harala tiyenne.

    anit eka ubata internet connection eka ayit denne na un uba gewanakan. pollak tiyala line eka kapuwama mona company ekak wat uba gewanakan connection eka denne na.
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0

    wade tiyenne dan mu tiyapu 12 000 paduwa gewanne lankawe hama minihekgenma ganna tax walin nisa. e kiyanne dawasata 3 parak kannawat salli nati ahinsaka minihek hal kilo ekak gannakota ekenut tax gahala tamai okata gewanne. slt eke waraddata unta wenamama nadu dammata prashnayak naha. namut pawichchi karapu ewa walata gewanna one. ewata return polu tiyana unta labenawa. slt eket balu wada karana unta ewata return labei.

    මෙයා කරලා තියෙන එක වැරදියි.. කිව්වා සමහර කාරණා බොහොමයක් හරි... එත් සදුන් වගේ තව එවුන් ඉන්නවා.. එක එක විදියෙන්.. පෙළක් එවුන්ට සල්ලි නැහැ නැතුව ගෙවන්න බැරිවෙනවා... සල්ලි නැතිවෙනවා නේන්නම් දැන් තියෙන තත්වේ අනුව... කන්නෙත් මිනිස්සු අමාරුවෙන්.. Return ලැබෙයි කියා කියා නිකන් ඉදල හරි යනවද... :angry: මේවා නිකන් බොරුවට වාද කරලා වැඩක් නැහැ බන්.. හොද රජයක් අවනම් ඇති.. ඒකට අපි මොළේ පවිච්චි කරලා වැඩ කලානම් හරි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    avatar17378_16.gif
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    @ Dream_Har
    user_online.gif
    මගේ සීන් එකේදි උන් කීප තැනකම කෙලවගත්ත...ඒ ගැන කියන්න තමයි මම මේක ලියන්නෙ....(මම හිතනව උන් කෙලව ගත්ත කියල...)


    machan ubada waradila

    be careful,


    pm ekak dapan
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙය වසර දෙකක් පමන සිදුවු දීර්ග සිදුවීමක් බැවින් එකවර සම්පූර්න කතාවම දැමීමට නොහැකි වනු ඇත...:(

    SLT බිල් ඇරියස් ඇත්තෝ ..සහ දැනට නඩූ දමන බවට ලියුම් ලැබී ඇති අය ,සහ මේ පිලිබද උනන්දු අය,සිටීනම් පමනක් විස්තර සහිතව කතාකිරීමට බලාපොරොත්තු වෙමි...:angry:

    මක්නිසාද යත් සින්හල ටයිප් කිරීම මා හට කුජීත කාරනාවක් වන බැවිනි...

    3363017-kid-playing-with-notebook-computer-keyboard-typing-on-it.jpg


    ඒතකන් කතාව කෙටියෙන් මෙසේය..slt මාගේ අන්ලිමිටඩ් ලයින් ඒක ලයින් එක ලිමිට් කරන විට මාගේ බිල 12000 දහස් ගනනකි...

    fineprint-e1348583333712.jpg


    ඉන් පසු නැවත කිසිම දිනක මම slt එකට කිසිදු මුදලක් ගෙවා නැත..:shocked: මාස 6ක් පමන දිගටම බිල ගෙදරට ආවත් මට ගානක් වත් නැත...

    asdasd.jpg


    මන්ද වරද ඔවුන් අතේය....

    පසුව අන්කල් ගොයියෙක් ගෙදරට පැමින මාගේ මව බියවද්දා (මවගේ නමට ලයින් එක තිබුනු බැවින්) මුදල් ලබා ගැනීමට උත්සාහ කරන ලදී..:growl:

    මෙන්න මේ වගේ ඩයල් එකක්...
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    sadasd.jpg


    අවසානයේ බාගයක් ගෙවීමට වත් හැකිනම් නැවත සම්බන්දතාවය ලබාදිය හැකි බව ප්‍රකාශ කරන ලදී..
    මේ වන විට unlimited නැති බව ඔහුට පහදාදීමට උත්සාහ කරද ඔහු internet ගැන දන්නා ඉටි ගෙඩියක් නැති බැවින් ,අවසානයේ ඔහුට හොදවයින් අමතා පිටත් කෙරුවෙමි...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Angry-man-screaming-via-Shutterstock-615x345.jpg

    ඉන් පසු ඉතා කෝපයට පත් අන්කල් ගොයියා දහඩිය පෙරාගෙන මාහට නඩු දමන බව පවසා කෝපයෙන් පිත්වගිය අතර ,
    මාසයකට පසු සමථ මන්ඩලයට පැමිනෙන ලෙස ලියුමක් ලැබුනි...:(

    0.jpg



    අයියෝ..සින්හල ටයිප් කරන එක එපාවෙනවෝ...

    ඉතුරු ටික මතු සම්බන්දයි...

    මෙන්න එතන ඉදන්...

    කොහොම හරි මේ සිද්දිය ගැන ටිකක් හොයල බැලුව..එක එක අය එක එක කතා කියුව...

    1. සමහර අය කියුව මොකක් හරි ආයතනයක් service එකක් දෙන්න service agreement එකක් ගැහුවහම ඒ ආයතනය වහනකම්ම ,(අපිට එපා නැත්නම්)දෙන්න ඕනෙලු..

    photo_people.jpg
    මුන් මුලදි මෙහෙමයි...පස්සෙ unlimited ඉල්ලුවහම මේ වගේ....
    sdasd.jpg


    බබාල වගේ...එහෙම එකක් තියෙනවද? මොකද්ද ඒ? කොහෙද තිබ්බෙ?? වගේ තමයි ඉන්නෙ...



    2.තව අය කියුව,,,පුලුවන් නම් කියපන් බලන්න නඩු දාපු එකෙක්ගෙ නමක් කියල.. ඒකත් ඇත්ත...
    Mineral-Rights.jpg


    3.තව අය කියුව ටෙලිකොම් ඇතුලෙ අය කියනවලු ඒඅයට නඩු දාන්න බෑ කියල...

    ඉතින් ඔවගේ කතා අස්සෙ මුන් කරපු බලු වැඩේ නිසා නඩු කියුවත් ගෙවන් නැ කියන තැන තමයි මම හිටියෙ....


    තව තියෙනවෝ..කෙටි විරාමයක්...


    asdfasd.jpg



    ඊට පස්සේ.....

    ඔන්න එන්න කියපු දවසෙ සමථ මන්ඩලයට ගියා....අර ගොයියමයි ඇවිත් හිටියෙ....

    මම එතනදිත් කියුව හරිනම් නඩු දාන්න ඕනෙ අපි...ඔයාලනෙ අපිට නොදන්වා ලයින් එක ලිමිට් කරේ කියල....

    ඊට පස්සෙ මම කියුව..මගෙ පරන unlimited line eka දෙනවනම් මම බිල් එක ගෙවනව කියල...
    (දැන් එහෙම එකක් නැ කියල අරූ දන් නැ...ටෙලිකොම් වැඩ කරාට මූ internet ගැන මොනවත් දන්නෑ)
    මූ රිකවරි එකෙක්නෙ..මූට ඕනෙ කොහොම හරි සල්ලි...


    ඉතින් මූ කැමති උනා කියමුකො....මට හෙන හැපි...මොකද මූ දෙන්න බැරි එකක් නෙ දෙන්න පොරොන්දු උනේ....

    ඊට සතියකට පස්සෙ සමතමන්ඩල ලියුම ආව....මේ තියෙන්න බඩු...හොදට කියවපල්ල...
    Untitled-1.jpg

    asdasd.jpg



    ඉතින් මුන් තාම එහෙම එකක් දුන් නැ..ඒකියන්නෙ වැ‍රැද්ද මුන්ගෙ අතේ නේද?
    තාම මම හිතාගෙන ඉන්නේ එහම...ඉස්සරහට මොකද වෙන්නෙ බලමු...අනිවා වෙන දේත් කියන්නම්...
    එහෙනම් ඕං අපි ගියා...

    අනිවාර්යෙන්ම අදහසකුත් දීපල්ල....

    උබල මොකද මේ ගැන හිතන්නෙ...
    පොඩි සීන් වගයකුත් උනා ඒවත් පස්සේ දාන්නම්...comment බලලම////


    උනන්දු අය comment දැම්මනං...

    ඉස්සරහට වෙන දේ කියන්න වෙන්නේ උබට වැලිකඩ ඉදන් තමා...ඔය එක එක උන්ගේ මෝඩ කතා අහන්නෙපා බන් උන් කියන විදිහට ශේප් වෙලා ගෙවල දාපන් ...මම දන්නා ඒකේක් උබ වගේ ලොකු සීන් දීල පරිප්පුව කැවා...ආණ්ඩුවේ උන් එක්ක නඩු කියන්න යන්න එපා...උබ දන්නවනේ රටේ තත්වේ ...බඩුත් හාමුදුරුවන් ගේ නඩුත් හාමුදුරුවන් ගේ...මේක එංගලන්තේවත් ඇමරිකාව වත් නෙමේ...ආණ්ඩු එක්ක නඩුකියන්න
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113

    ලංකාබෙල් ගනින්...unlimited + අඩුම ගාස්තු...මම දැන් යුස් කරන්නෙ 2Mb
    bill eka 6500k withara..


    thu witharak nodomakin lanka bell.ganna epa akek wath un boruwata signal theyanwa keyala salli aran apahu refund karanna masa 4k yanawa thawa refund eka hambenne 1200k kapila.:angry: fee charge keyala.unge lader eka usa madiwa upstair ekata nagge ape lader eka ellan unge pake fee charge.:angry::angry::angry:panadure nam melo rahak na 1KM wath signal na ganna epa .
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0


    thu witharak nodomakin lanka bell.ganna epa akek wath un boruwata signal theyanwa keyala salli aran apahu refund karanna masa 4k yanawa thawa refund eka hambenne 1200k kapila.:angry: fee charge keyala.unge lader eka usa madiwa upstair ekata nagge ape lader eka ellan unge pake fee charge.:angry::angry::angry:panadure nam melo rahak na 1KM wath signal na ganna epa .

    uben gasa kala, mamath ganna haduwa lankabell, apeth signal nathuwa refund kala, masayak giya refund eka enna. Habai rupiyalatama refund 1 awa
    11.gif
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    මමත් slt පාරිබොගිකයෙක් උනාට මමත් හරි ආසයි උන්ට කෙල වෙනවා අහන්ඩ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉස්සරහට වෙන දේ කියන්න වෙන්නේ උබට වැලිකඩ ඉදන් තමා...ඔය එක එක උන්ගේ මෝඩ කතා අහන්නෙපා බන් උන් කියන විදිහට ශේප් වෙලා ගෙවල දාපන් ...මම දන්නා ඒකේක් උබ වගේ ලොකු සීන් දීල පරිප්පුව කැවා...ආණ්ඩුවේ උන් එක්ක නඩු කියන්න යන්න එපා...උබ දන්නවනේ රටේ තත්වේ ...බඩුත් හාමුදුරුවන් ගේ නඩුත් හාමුදුරුවන් ගේ...මේක එංගලන්තේවත් ඇමරිකාව වත් නෙමේ...ආණ්ඩු එක්ක නඩුකියන්න

    :yes::yes::yes:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගෙත් පුද්ගලික අත් දැකීම් තියනව මචං:yes::yes:

    මම මුලින්ම ADSL Unlimited Package 1 ගත්තා. Active කරන්න මාසයක් විතර ගියා. සතියක් විතර අවුලක් නැතුව පාවිච්චි කලා:). ඊට පස්සෙ සති 2ක් විතර අවුල් ගිහින් තිබ්බ ADSL නැහැ:no:. 10 පාරක් විතර කියල හදා ගත්ත. ඊට පස්සෙත් මාස ගානක් තිස්සෙ කැඩෙනව හදනව ඉවරයක් නැහැ:no:. ටික දවසකින් Phone එකෙන් කෝල් ගන්නකොට අමුතු සද්දයක් එන්න ගත්ත කියන කිසි දෙයක් ඇහෙන්නැතුව ගියා. කෝල් කරහම Phone එකේ ලෙඩක් කිව්ව. එකත් මාරු කලා. ඒත් හරි ගියෙ නැහැ:growl:. ආයෙත් 10 පාරක් විතර කිව්වම ඇවිල්ල හැදුව. ටික දවසක් ගියහම හරියට කෝල් එන්නෙ නැතුව ගියා. Mobile එකෙන් පස් පාරක් විතර කෝල් කරහම ත
    යි රින් වෙන්නෙ. ඊට පස්සෙ වෙන ගෙදරක කෝල් අපේ ගෙදෙට්ට එන්න ගත්ත:rofl::baffled::oo:. අන්තිමට බැරිම තැන connection එක disconnect කරන්න කියල බිල් ටික ඔක්කොම ගෙවල දැම්ම. Rs.15,000ක් ගෙව්ව. පස්සෙ connection 1 disconnect කරන්න බැහැ කිව්ව. connection එක වෙන කෙනෙක්ගෙ නමට තිබ්බ හින්ද. අන්තිමට තව කීයක්ද ගෙවල අපේ නමට හරවල disconnect කලා. මාස ගානක් ගියාට පස්සෙ ආයෙ බිලක් ආව කලින් මාස වලටත් එක්ක. කෝල් කලහම කියනව disconnect කරල නැහැලු. ආයෙත් තව 5,000ක් විතර ගෙවල disconnect කලෙ
    2.gif
    2.gif
    .

    උඹ කොහෙද බන් ඉන්නේ ...හද්ද වන්නියේද....?:baffled::baffled::baffled: :rolleyes::rolleyes::rolleyes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉස්සරහට වෙන දේ කියන්න වෙන්නේ උබට වැලිකඩ ඉදන් තමා...ඔය එක එක උන්ගේ මෝඩ කතා අහන්නෙපා බන් උන් කියන විදිහට ශේප් වෙලා ගෙවල දාපන් ...මම දන්නා ඒකේක් උබ වගේ ලොකු සීන් දීල පරිප්පුව කැවා...ආණ්ඩුවේ උන් එක්ක නඩු කියන්න යන්න එපා...උබ දන්නවනේ රටේ තත්වේ ...බඩුත් හාමුදුරුවන් ගේ නඩුත් හාමුදුරුවන් ගේ...මේක එංගලන්තේවත් ඇමරිකාව වත් නෙමේ...ආණ්ඩු එක්ක නඩුකියන්න

    Oya 12,000 gewala dapan. Mage piyath telecom wedakale dan retired, ape namata kadekata oya line ekak aran gewala nethuwa, telecom eken awith kiwwa gewanna kiyala. Passe kade un telephone ekawath use karala ne masa 6 bill eka add karala rental eka. Use kale nethi kale adu karala ethiri ewa gewwa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,702
    113
    Auckland
    පරන unlimited එකක් නම් නඩු දානකන් හිටපන්. ගිහින් කියපන් උන් ගිවිසුමට අනුව දෙන්න ඕනෙ connection එක දුන්නෙ නෑ කියල

    proof තියාගනින් :rolleyes: