Questions SLT මෙතනට nic එක දැම්මට වැරදි කියනවනේ බන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    https://myslt.slt.lk/
    මෙතනට nic එක දැම්මට වැරදි කියනවනේ බන්
    දාපු කෙනෙක් කියපන්

    BH9I_g2tN
     
    • Like
    Reactions: elakiriaddict

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අයිති එක්කෙන්ගේ ID එක දාන්න පරණ ID එක දාලා බලන්න ඉංගිරිසි අකුර කැපිටල් සිම්ප්ලේ දෙකෙන්ම දාලා බලන්න තව නොදත් බලන්න එත් හරි ගියේ නැත්තම් කියන්න :P
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    අයිති එක්කෙන්ගේ ID එක දාන්න පරණ ID එක දාලා බලන්න ඉංගිරිසි අකුර කැපිටල් සිම්ප්ලේ දෙකෙන්ම දාලා බලන්න තව නොදත් බලන්න එත් හරි ගියේ නැත්තම් කියන්න :P
    ඔක්කොම කොලා බන්
    ගෙවල් දෙකකම ට්‍රය් කළා
     
    • Like
    Reactions: elakiriaddict