SLT මොකටද එන්න හදන්නේ

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් ගොඩක් උන් මොබයිල් / පෝටබල් කනෙක්ශන් යූස් කරන්නෙ.fixed bb ට්‍රෙන් එක දැන් ඉවරයි.

    ෆික්ස්ඩ් ඒව තියාගන්න ඕනෙ නම් ගනන් අඩු කරන්න ඕනෙ.පෝටබල් ගනන් අඩුවට තියෙද්දි කවුද බන් අස්ප ගනන් දීල ඩේට වලට දීල ෆික්ස්ඩ් යූස් කරන්නෙ.
    samahara ratawala eka kohomath wenawane bn.
    eth lankawe usersla adu wenne SLT wala withrayi.dialog broadband wala wadi wela thiyenawa.me offers walata hethuwa eka wennathi.
    unge price,customer care,selfcare,network wala thiyena awul thamyi okata hethuwa.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    samahara ratawala eka kohomath wenawane bn.
    eth lankawe usersla adu wenne SLT wala withrayi.dialog broadband wala wadi wela thiyenawa.me offers walata hethuwa eka wennathi.
    unge price,customer care,selfcare,network wala thiyena awul thamyi okata hethuwa.

    SLT උන්ට මාකට් අල්ලනවනම් ගේමක් නැතුව අල්ලන්න පුලුවන්.උන් අසීමිතව ලාබ ලබන්න යනවනෙ කස්ටො බල්ලට දාල.

    ඩේට වැඩිපුර යූස් කරවල වැඩියෙන් වියදම් කරවන්න පුලුවන්නෙ.මුන් අස්ප ගනන් චාජ් කරල ලාබ ලබන්න යනව.ඒක නිසා කස්ටො හැලෙනව.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT උන්ට මාකට් අල්ලනවනම් ගේමක් නැතුව අල්ලන්න පුලුවන්.උන් අසීමිතව ලාබ ලබන්න යනවනෙ කස්ටො බල්ලට දාල.

    ඩේට වැඩිපුර යූස් කරවල වැඩියෙන් වියදම් කරවන්න පුලුවන්නෙ.මුන් අස්ප ගනන් චාජ් කරල ලාබ ලබන්න යනව.ඒක නිසා කස්ටො හැලෙනව.
    ow.

    unta lesiyen karanna puluwan 4G hbb business eka 2018,19 idala hariyata karanne na.e kiwwe expansions, connection issues walata team visits na godak areas wala.
    dan loke godak ratawala 4G,5G hbb usage eka wadi wemin thiyenne.samahara ratawala wired bb companies bayayi kawadahari unwa pass karawi kiyalath.:rolleyes2: