SLT රෝයල්ටි ෆ්‍රී ඩේටා

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    SLT ලෝයල්ටි ෆ්‍රී ඩේටා

    මචං SLT එකේ ලෝයල්ටි ෆ්‍රී ඩේටා කියන්නෙ මොකක්ද? කොහොමද ඒක දෙන්නෙ?
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පලවෙනි මාසේ දුන්න. පස්සේ නං එක මාසේකවත් දුන්නේ නෑ. හෙනම බොරුවක් කලේ උන්.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පලවෙනි මාසේ දුන්න. පස්සේ නං එක මාසේකවත් දුන්නේ නෑ. හෙනම බොරුවක් කලේ උන්.

    ලැබෙනවා බන් හැබැයි ලැබෙන ඉක්මනට ඉවර වෙනවා මට හැම මාසෙම 10 වගේ එන්න මේ මාසේ තමා අල්ල ගත්තේ දවස සමහරවිට උබටත් එදා එයි බලපං . මගේ 2GB තියෙන්නේ වරුවෙන් ඉවරයි :baffled: මොනවත් නොකර :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ලැබෙනවා බන් හැබැයි ලැබෙන ඉක්මනට ඉවර වෙනවා මට හැම මාසෙම 10 වගේ එන්න මේ මාසේ තමා අල්ල ගත්තේ දවස සමහරවිට උබටත් එදා එයි බලපං . මගේ 2GB තියෙන්නේ වරුවෙන් ඉවරයි :baffled: මොනවත් නොකර :(

    SLT Data වාෂ්ප වෙනවා බං . router එක සීතල තැනක තියන්න :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    SLT Data වාෂ්ප වෙනවා බං . router එක සීතල තැනක තියන්න :lol::lol:

    2020 පටන් ගත්තෙම ප්‍රෝඩාවෙන්. සාමාන්‍ය දෙයක්. තිබ්බ loyalty එකත් නැතිකරගත්තේ. කොන්ද පනතියන එකෙක් ඇවිත් බොරු monopoly එක ගලෝල market එක open කලානං අපි මෙලහට සෑහෙන්න ඉස්සරහට ගිහින්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලැබෙනවා බන් හැබැයි ලැබෙන ඉක්මනට ඉවර වෙනවා මට හැම මාසෙම 10 වගේ එන්න මේ මාසේ තමා අල්ල ගත්තේ දවස සමහරවිට උබටත් එදා එයි බලපං . මගේ 2GB තියෙන්නේ වරුවෙන් ඉවරයි :baffled: මොනවත් නොකර :(

    ඒවා යුස් කරල ඉවර උනත් මීටරේ වෙනම පෙන්නනවා බන් මෙච්චර හම්බෙලා තියෙනවා කියල. මට පලවෙනි මාසේ ඇර අද වෙනකන් හම්බුනේ නෑ.