SLT ලෝයල්ටි ෆ්‍රී ඩේටා
මචං SLT එකේ ලෝයල්ටි ෆ්‍රී ඩේටා කියන්නෙ මොකක්ද? කොහොමද ඒක දෙන්නෙ?

Last edited:
මචං SLT එකේ රෝයල්ටි ෆ්‍රී ඩේටා කියන්නෙ මොකක්ද? කොහොමද ඒක දෙන්නෙ?
"රෝයල්ටි" free data???
පලවෙනි මාසේ දුන්න. පස්සේ නං එක මාසේකවත් දුන්නේ නෑ. හෙනම බොරුවක් කලේ උන්.
මොනවත් නොකර 
ලැබෙනවා බන් හැබැයි ලැබෙන ඉක්මනට ඉවර වෙනවා මට හැම මාසෙම 10 වගේ එන්න මේ මාසේ තමා අල්ල ගත්තේ දවස සමහරවිට උබටත් එදා එයි බලපං . මගේ 2GB තියෙන්නේ වරුවෙන් ඉවරයිමොනවත් නොකර
![]()

SLT Data වාෂ්ප වෙනවා බං . router එක සීතල තැනක තියන්න![]()