
Man nam kiyannr slt fire ganna kiyala.
Danata use karna aya kiyanne kisima aulak na kiyala
Fibre line rental Rs. 430
Internet Rs.1490
මන් වගේ පාන්දර 4 ට නගිටහන් බන්slt 4g hodai bng
tax itin kohomath gewanna onee ne bng onee rataka
habai mata nam ekama awula hama mala ilawema GB denne hena poddai
rs.2000 ta hariyata denne 30GB ne
moko 12n passe use karnna wawullu da
nikan boruwata eka eka magul download karana eka thamai kerenne off peak eken![]()


Rs. 1778 including tax for 70 GB package (35/35) මට දැන් වැඩිපුර 5gb දෙනවත් එක්ක 1 year අව්ලක් නැතුව bill settle කරපු නිසා. Good speed. අර කිව්වා වගේ signal තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ping එකනම් වැඩි ඒ නිසා online games වලට නම් අව්ල්. එක උබට අව්ලක් නැත්නම් ගනින්.


Rs. 1778 including tax for 70 GB package (35/35) මට දැන් වැඩිපුර 5gb දෙනවත් එක්ක 1 year අව්ලක් නැතුව bill settle කරපු නිසා. Good speed. අර කිව්වා වගේ signal තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ping එකනම් වැඩි ඒ නිසා online games වලට නම් අව්ල්. එක උබට අව්ලක් නැත්නම් ගනින්.
පට්ටනේ
මන් අවුරුදු 11 ක් slt එක ඉඳල මට හම්බුවෙච්ච ඇටයක් නෑනේ බන්
අවුරුද්දක් කල් පිරිච්ච්ච් හින්දද බන් ඒ එහෙම දුන්නේ 5gb
Eka nam aththa... eunata slt fibre line ekata gahanna ekak thawama na bn lankawe. Eka patta speed.. ping eka 4ms
Wage thama uparime
SRI 04 network එක Lankabell ද?
mamath SLT walin apwa bell ekata. awulak naha.. online film uth balanawa kisi awulak nathiwa meka labai..habayi signal thiyenawada kiyala check ka rala ganna..
ඔව් බං. මමත් පස්සේ දන්නේ සින් එක. bill අව්ලක් නැතුව (ideally preventing line from getting disconnected) අවුරුද්දක් හිටියම මේක දෙන්නේ මම හිතන්නේ. හැබැයි හැම මාසෙම නැහැ, every other month වගේ දෙන්නේ. එකත් ඇති බං මොකද මම ලොකුවට use කරන්නේ නැහැ එකයි.
එක ඇත්ත බං. මගේ සින් එක මම වැඩිය ping එකෙන් effect වෙන දෙයක් කරන්නේ නැහැ ඒ නිසා shape. plus ගානත් pocket එකට වාසි නේ.
Batti ban. 2990 lankabell ekeda පිට dealerlsageda
signal thiyenawada kiyala check karalai u denneKisima awulak naha mchn. Signal thiyenawada kiyala check karala ganin. Mage nm kawadawath connection awul awilla naha. Normal 4Mbps connection eke aththatama 10Mbps enawa. 50GB package eka vat okkoma ekka bila 1250k enne
10 MBPS එන්න signal කොහොමද තියෙන්නේ ?
bodimedi kanu 5ma thiyenawa. gedaradi nam 2i eth than dekedima 10Mbps enawa.