SLT වලින් Bell4G වලට මාරු වෙන්ඩ....

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Man nam kiyannr slt fire ganna kiyala.

    Danata use karna aya kiyanne kisima aulak na kiyala

    Fibre line rental Rs. 430
    Internet Rs.1490
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    ලංකාබෙල් PING එක වැඩිය් ,උඹ multiplayer games සෙල්ලම් කරනවානම් දැනෙය් ,CC එකේ සහයෝගය අන්තිමය් ..ගෙවන ගානත් එක්ක අවුලක් නැ:dull:

    6516269835.png

    6516272990.png
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    slt 4g hodai bng
    tax itin kohomath gewanna onee ne bng onee rataka
    habai mata nam ekama awula hama mala ilawema GB denne hena poddai
    rs.2000 ta hariyata denne 30GB ne :angry:
    moko 12n passe use karnna wawullu da
    nikan boruwata eka eka magul download karana eka thamai kerenne off peak eken :angry:
    මන් වගේ පාන්දර 4 ට නගිටහන් බන්
    උවමනා කරන ඒවා ඒ ටිකේ ඩවුන්ලෝඩ් කරගනින් :P:P
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Rs. 1778 including tax for 70 GB package (35/35) මට දැන් වැඩිපුර 5gb දෙනවත් එක්ක 1 year අව්ලක් නැතුව bill settle කරපු නිසා. Good speed. අර කිව්වා වගේ signal තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ping එකනම් වැඩි ඒ නිසා online games වලට නම් අව්ල්. එක උබට අව්ලක් නැත්නම් ගනින්.​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Rs. 1778 including tax for 70 GB package (35/35) මට දැන් වැඩිපුර 5gb දෙනවත් එක්ක 1 year අව්ලක් නැතුව bill settle කරපු නිසා. Good speed. අර කිව්වා වගේ signal තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ping එකනම් වැඩි ඒ නිසා online games වලට නම් අව්ල්. එක උබට අව්ලක් නැත්නම් ගනින්.​

    පට්ටනේ
    මන් අවුරුදු 11 ක් slt එක ඉඳල මට හම්බුවෙච්ච ඇටයක් නෑනේ බන් :sorry::sorry:
    අවුරුද්දක් කල් පිරිච්ච්ච් හින්දද බන් ඒ එහෙම දුන්නේ 5gb
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Rs. 1778 including tax for 70 GB package (35/35) මට දැන් වැඩිපුර 5gb දෙනවත් එක්ක 1 year අව්ලක් නැතුව bill settle කරපු නිසා. Good speed. අර කිව්වා වගේ signal තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ping එකනම් වැඩි ඒ නිසා online games වලට නම් අව්ල්. එක උබට අව්ලක් නැත්නම් ගනින්.​

    Eka nam aththa... eunata slt fibre line ekata gahanna ekak thawama na bn lankawe. Eka patta speed.. ping eka 4ms

    Wage thama uparime
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පට්ටනේ
    මන් අවුරුදු 11 ක් slt එක ඉඳල මට හම්බුවෙච්ච ඇටයක් නෑනේ බන් :sorry::sorry:
    අවුරුද්දක් කල් පිරිච්ච්ච් හින්දද බන් ඒ එහෙම දුන්නේ 5gb

    ඔව් බං. මමත් පස්සේ දන්නේ සින් එක. bill අව්ලක් නැතුව (ideally preventing line from getting disconnected) අවුරුද්දක් හිටියම මේක දෙන්නේ මම හිතන්නේ. හැබැයි හැම මාසෙම නැහැ, every other month වගේ දෙන්නේ. එකත් ඇති බං මොකද මම ලොකුවට use කරන්නේ නැහැ එකයි.

    Eka nam aththa... eunata slt fibre line ekata gahanna ekak thawama na bn lankawe. Eka patta speed.. ping eka 4ms

    Wage thama uparime

    එක ඇත්ත බං. මගේ සින් එක මම වැඩිය ping එකෙන් effect වෙන දෙයක් කරන්නේ නැහැ ඒ නිසා shape. plus ගානත් pocket එකට වාසි නේ.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    mamath SLT walin apwa bell ekata. awulak naha.. online film uth balanawa kisi awulak nathiwa meka labai..habayi signal thiyenawada kiyala check ka rala ganna..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    mamath SLT walin apwa bell ekata. awulak naha.. online film uth balanawa kisi awulak nathiwa meka labai..habayi signal thiyenawada kiyala check ka rala ganna..

    Signal case eka thama aula. Anika danata wadiyenma gb denneth lankabell. Slt serv8ce eka hndai lifetime warranty

    Aulak na. Kohomath slt eun ganan wadi eka thama aula

    Mama danata slt adsl kisi aukak na dialog wala idala thama maru une dialog eke un horata kapuwa data.

    Ain karala damma. Slt nam caee ekak na. Speed aslo ok

    Ape gewal laga ekek gaththa fiber ekal gaththa. Uge connection eka nam supiri.

    Math request karala tyanne fibre line eka. Dunna gaman ubalata dannam balanna full review ekak
    .
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බං. මමත් පස්සේ දන්නේ සින් එක. bill අව්ලක් නැතුව (ideally preventing line from getting disconnected) අවුරුද්දක් හිටියම මේක දෙන්නේ මම හිතන්නේ. හැබැයි හැම මාසෙම නැහැ, every other month වගේ දෙන්නේ. එකත් ඇති බං මොකද මම ලොකුවට use කරන්නේ නැහැ එකයි.

    එක ඇත්ත බං. මගේ සින් එක මම වැඩිය ping එකෙන් effect වෙන දෙයක් කරන්නේ නැහැ ඒ නිසා shape. plus ගානත් pocket එකට වාසි නේ.

    එල එල මචන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Kisima awulak naha mchn. Signal thiyenawada kiyala check karala ganin. Mage nm kawadawath connection awul awilla naha. Normal 4Mbps connection eke aththatama 10Mbps enawa. 50GB package eka vat okkoma ekka bila 1250k enne

    10 MBPS එන්න signal කොහොමද තියෙන්නේ ?