SLT වල up / down prioritize කරන්න පුලුවන්ද මචන්ලා

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    SLT වල up / down prioritize කරන්න පුලුවන්ද මචන්ලා

    මගේ DSL තියෙන්නේ බන්. ඉතින් 1GB උනත් up කරන්න ගියාම පැය 3කට වඩා යනවා. අව්ල තියෙන්නේ up වෙන්න මොකක් හරි දැම්මම වෙන මෙලෝ හසරක් කරගන්න බෑ . :( (IDM වගේ නම් download කරන්න පුළුවන්. එතකොට upload failed වෙනවා ) එකට මට online ගේමක් ගහන්න, radio එකක් stream කරන්න වගේ පොඩි brandwidth එකක් අයින් කරලා ඉතුරු ටික upload වලට වෙන් කරන්න බැරිද? අඩුම ගානේ wifi වත් වැඩ නැ . GlassWire හොර එකක් තියෙනවා. එකේ limit කරන්න බෑ . block විතරයි.