SLT වෙත ගියෙමි

JagathRR

Member
Apr 26, 2012
348
23
0
ඔයාලගේ connection speed එක පෙන්නන්න TRC එකෙන්ම speed test එක කරලා printout එකක් අරන් යන්න .. මම අද පොර වගේ ගිහින් ඒක පෙන්නලා speed එක හදා ගත්ත

Code:
http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php
 

JagathRR

Member
Apr 26, 2012
348
23
0
මේ page එකේ comments දැක්කම පිස්සු හැදෙනවා :rofl::rofl::rofl: :rolleyes: :rolleyes:

Code:
https://www.facebook.com/SLtelecom
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මාත් යන්න ඕනා..... අද වෙලාවක් තිබුනේ නෑ මුන්ට අමතන්න හොදවයින්..... හිටුකෝ මගේ ඊයේ ඉදන් ස්ලෝ කරලා..... අමතනවා හෙට ඕකුන්ට...... :angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Monwa unath ubalata aluth ekata yanna wenawa mokada unlimited eka 20GB walin limit wenawa.


    8MB gatta wage newe youtube giyoth 100MB -300MB kapaganna wenawa

    issara wage dan free na hama welawema meter huttata aha yanawa . ekath yaka wage ne yanne bandwidth eka

    Me hutta speed unath dan issara wage free eke inna bane ayyo ape parana eka diyaw yakuneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee