Usage Meter එක අලුත් වෙලා ...Data හොරා කන එක අඩු වෙයි වගේ 


ලොකු දෙයක් බන්. කලින් dialog use කරලා slt ඇවිත් බලද්දී මොන්ටිසෝරි ගිය වගේ හිටියේ. මෙහෙම හරි කමක් නෑ හදපු එක ලොකු දෙයක්

තව app එකකුත් ආවනම් dialog වගේ නියමයි.day to day usage eka pennana eka nan hodai
Ube talk eka namm hariyata.. Unlimited use karala SLT ekata awa wage ..![]()



පරණ ඒවා හොයන්න බෑනේ. ගිය මාසේ ඒවා විතරයිMechchara kal ape arguement eka une un detail denne naththe hora kana nisa kiyalane. ethakota ehema wela nadda?