SLT වෙනස් වෙලා

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Usage Meter එක අලුත් වෙලා ...Data හොරා කන එක අඩු වෙයි වගේ :D

    pED88Km.jpg

    jCY1XbX.jpg

    gpsoHcW.jpg

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ලොකු දෙයක් බන්. කලින් dialog use කරලා slt ඇවිත් බලද්දී මොන්ටිසෝරි ගිය වගේ හිටියේ. මෙහෙම හරි කමක් නෑ හදපු එක ලොකු දෙයක්
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ලොකු දෙයක් බන්. කලින් dialog use කරලා slt ඇවිත් බලද්දී මොන්ටිසෝරි ගිය වගේ හිටියේ. මෙහෙම හරි කමක් නෑ හදපු එක ලොකු දෙයක්

    Ube talk eka namm hariyata.. Unlimited use karala SLT ekata awa wage .. :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    Ube talk eka namm hariyata.. Unlimited use karala SLT ekata awa wage .. :rofl:
    :lol::lol::lol:
    නෑ යකොව්. මම කිව්වේ කලින් හරියට වතුර ජෝග්ගුවක් වගේ එකක් තිබ්බේ. දැන් අඩුමගානේ day by day usage එක බල්න්න පුළුවන්නේ