uba peak data iwara unama limit wenawane..e th data count wenawa...ehema count welaමගේ Peak Usage එක 32.92 ලු. ඒක වෙන්නෙ කොහොමද web family package එකේ?
![]()
unta kiyala wenas kara ganna puluwan wei..kollo ona ayata kollo dala denna kiyala...දැන් නම් පිළිවෙළයි. Usage history පෙන්නන එක නම් හොඳයි. Background එකට කෙල්ලෙක් දාළා, ඒක නම් නිකන් අවුල් වගේ.

uba peak data iwara unama limit wenawane..e th data count wenawa...ehema count wela
කොහොමත් ඉතින් අද ඉදල තමයි ඕක accurate ද නැද්ද කියල check කරන්න පුළුවන් වෙන්නේ... හෙට බලමු අද data එක count එක දානවද කියල...නැත්නං මාසයක්ම ඉන්න ඕනිද දන් නැ ..ඒක වෙන්න බෑ මචන්, මගේ Peak data ඉවර උනේ 30 වෙනිදා හවස. 31 වෙනිදා mobile එකෙ data තමයි ගියෙ.
අනෙක මචන් 64kbps වලින් 3 GB use වෙන්න විදියක් නැහැනෙ පැය කිහිපයකට.