SLT වෙනස් වෙලා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    දැන් නම් පිළිවෙළයි. Usage history පෙන්නන එක නම් හොඳයි. Background එකට කෙල්ලෙක් දාළා, ඒක නම් නිකන් අවුල් වගේ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,277
    113
    Mars
    මගේ Peak Usage එක 32.92 ලු. ඒක වෙන්නෙ කොහොමද web family package එකේ?

    hgbJZw5.jpg
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් නම් පිළිවෙළයි. Usage history පෙන්නන එක නම් හොඳයි. Background එකට කෙල්ලෙක් දාළා, ඒක නම් නිකන් අවුල් වගේ.
    unta kiyala wenas kara ganna puluwan wei..kollo ona ayata kollo dala denna kiyala...:P
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,277
    113
    Mars
    uba peak data iwara unama limit wenawane..e th data count wenawa...ehema count wela

    ඒක වෙන්න බෑ මචන්, මගේ Peak data ඉවර උනේ 30 වෙනිදා හවස. 31 වෙනිදා mobile එකෙ data තමයි ගියෙ.
    අනෙක මචන් 64kbps වලින් 3 GB use වෙන්න විදියක් නැහැනෙ පැය කිහිපයකට.

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒක වෙන්න බෑ මචන්, මගේ Peak data ඉවර උනේ 30 වෙනිදා හවස. 31 වෙනිදා mobile එකෙ data තමයි ගියෙ.
    අනෙක මචන් 64kbps වලින් 3 GB use වෙන්න විදියක් නැහැනෙ පැය කිහිපයකට.

    කොහොමත් ඉතින් අද ඉදල තමයි ඕක accurate ද නැද්ද කියල check කරන්න පුළුවන් වෙන්නේ... හෙට බලමු අද data එක count එක දානවද කියල...නැත්නං මාසයක්ම ඉන්න ඕනිද දන් නැ ..
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :P මම හිතන්නේ අඬන්න ඕනෑ කිරි එරෙන්න කියන ඒක ඇත්ත වගේ