SLT ස්ට්‍රයික්!

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    දැන් දවස් දෙක තුනක ඉඳන් SLT එක ඇතුලේ මොකක් හරි case එකක් වගේ බන්. එළියේ අට්ටාල ගහගෙන කට්ටියක් ඉන්නවා දැක්කා.. උඹලා දන්නවාද මොකක් හරි?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්ලිමිටඩ් දිපු ඩෙටා වලට මුදල් ගන්න කියලා බලපෑම් කරනවා ලු.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    SLT Human Capital Services hewath SLT Manpower service ekata bn oya
    field services wala inna godak minissu inne outsourced atthe
    me dawas wala breakdown walata yanna senaga na man hithanne
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මැන්පවර් සීන් එක කලින් ඉඳලා තිබුනා නේද? මේක වෙන සීන් එකක් වගේ...දැන් දවස් 2ක 3ක ඉඳලා. ඇතුලේ ස්ටාෆ් එකේ ප්‍රශ්නයක් වගේ ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එකද දන්නේ නැහැ. මම පෙරේදා කම්ප්ලේන් එකක් කරා තාම මොකවත් නැහැ. :rolleyes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මෑන්පර් එකේ අය එයාලා ඇතුළට ගන්න කියලා දැන් 10 ඉදන් ස්ට්‍ර්‍යික්
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    එකද දන්නේ නැහැ. මම පෙරේදා කම්ප්ලේන් එකක් කරා තාම මොකවත් නැහැ. :rolleyes:

    ඒක තමයි බන්... අද මන් SLT NOC එකට කතා කලා ... එක නොම්මරයක්වත් ආන්සර් කලේ නෑ....කවදාවත් එහෙම වෙලා නෑ....
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මෑන්පර් එකේ අය එයාලා ඇතුළට ගන්න කියලා දැන් 10 ඉදන් ස්ට්‍ර්‍යික්

    ඒ මචන් ගොඩක් ඩ්‍රයිවර්ලා වගේ අයනේ.මේ වෙන කේස් එකක් වගේ....Technical Staff ස්ට්‍රයික් වගේ ... හරියටම දන්න එකෙක් නැද්ද බන්.....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒක තමයි බන්... අද මන් SLT NOC එකට කතා කලා ... එක නොම්මරයක්වත් ආන්සර් කලේ නෑ....කවදාවත් එහෙම වෙලා නෑ....
    customer care strike ekak da koheda.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ මචන් ගොඩක් ඩ්‍රයිවර්ලා වගේ අයනේ.මේ වෙන කේස් එකක් වගේ....Technical Staff ස්ට්‍රයික් වගේ ... හරියටම දන්න එකෙක් නැද්ද බන්.....

    SLT eka man power un innawa 3000 k withara godak post wala technical officers la pawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ මචන් ගොඩක් ඩ්‍රයිවර්ලා වගේ අයනේ.මේ වෙන කේස් එකක් වගේ....Technical Staff ස්ට්‍රයික් වගේ ... හරියටම දන්න එකෙක් නැද්ද බන්.....

    ඔව්.. minor technical staff තමයි.. TO ලාගෙන් පහල ඉන්න අය වගේ ගොඩක් අය strike