එකද දන්නේ නැහැ. මම පෙරේදා කම්ප්ලේන් එකක් කරා තාම මොකවත් නැහැ.![]()
මෑන්පර් එකේ අය එයාලා ඇතුළට ගන්න කියලා දැන් 10 ඉදන් ස්ට්ර්යික්
customer care strike ekak da koheda.ඒක තමයි බන්... අද මන් SLT NOC එකට කතා කලා ... එක නොම්මරයක්වත් ආන්සර් කලේ නෑ....කවදාවත් එහෙම වෙලා නෑ....
ඒ මචන් ගොඩක් ඩ්රයිවර්ලා වගේ අයනේ.මේ වෙන කේස් එකක් වගේ....Technical Staff ස්ට්රයික් වගේ ... හරියටම දන්න එකෙක් නැද්ද බන්.....
රඹා;21100700 said:customer care strike ekak da koheda.

SLT eka man power un innawa 3000 k withara godak post wala technical officers la pawa
ඒ මචන් ගොඩක් ඩ්රයිවර්ලා වගේ අයනේ.මේ වෙන කේස් එකක් වගේ....Technical Staff ස්ට්රයික් වගේ ... හරියටම දන්න එකෙක් නැද්ද බන්.....